
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ප්‍රසිද්ධ විගණන සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය. මේ හරහා ගිණුම්කරණ අධ්‍යනාංශයේ සිසුන්ගේ වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීමට අවකාශය සැලෙසෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ගිණුම්කරණ අධ්‍යනාංශය රට තුල වෙනසක් සිදු කර ඇති බවය.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :



















