91ý

Diploma in Buddhist Studies 2019

Applications are now calling for the Diploma in Buddhist studies – 2019 offered by the  in the Faculty of Humanities and Social Sciences of the 91ý.

Deadline for the application submission: 20th January 2018

Downloads>>
Application
Instructions for Applicants 
Course Details 

For More Information
Senior Lecturer Rev. Elamaldeniye Sarananda
Course Coordinator
Department of Pali and Buddhist Studies
Faculty of Humanities and Social Science
91ý
071-4437192

බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2019

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම්:  අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව සමත්වීම හෝ එයට සමාන විභාගයකින් සම්මාන තුනක් සහිතව සමත්වීම අවම සුදුසුකම වේ.

මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තත 20,000 කි.
කාලය: එක් අවුරුදු පාඨමාලාවකි.
දේශන: සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

අධ්‍යයන චාරිකාව: තායිලන්තය, සිංගප්පූරුව හෝ මැලේසියා රටවලින් එකකට අධ්‍යයන චාරිකාවක් (කොන්දේසි අදාල වේ.)

අයදුම් කරන පිිළිවෙළ: අයදුම්පත්‍ර ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයට සතියේ දිනවල පැමිණ හෝ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා  පීඨ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.()

පාඨමාලා සමායෝජක, බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ. ලිපිනයට රු 15.00 ක මුද්දර ඇලවූ ( ඔබගේ ලිපිනය ලියන ලද) ලියුම් කවරයක් එවීමෙන් ද අයදුම් පත්‍ර ලබා ගත හැකිය.

( මෙම පාඨමාලාව සමත්වීම ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වේ.)

සැ.කි: රු 350 ක අයදුම්පත්‍ර ගාස්තුව මහජන බැංකුවේ 013010001314 ගිණුම් අංකයට බැර කොට අදාළ රිසිට් පත, සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග එවිය යුතුය. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2019.01.20 වන අතර වැඩි විස්තර 071-4437192 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

ජ්‍යෙ.කථිකාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමි.
පාඨමාලා සමායෝජක.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
ගංගොඩն,
නුගේගොඩ.

අයදුම්පත්Èරය&;&;
අයදුම්කරුවන්ට උපදෙස්>> 
පාඨමාලා විස්තර>>