91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
Students
22
Dec
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්
22nd December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 21 වැනිදා දිල්ෂාන් පෙරේරා මහතා මෙහයවූ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More
21
Dec
අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන රැකියා පොළෙන් ආරාධිත දේශනයක්
21st December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 19 වැනිදා නිරංජන පෙරේරා මහතා මෙහයවූ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More
19
Dec
ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන
19th December 2017
External
,
Management & Commerce
,
Students
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 දෙසැම්බර් මස 16 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ...
Read More
19
Dec
තාක්ෂණ පීඨයේ දෙවන නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017
19th December 2017
Students
,
Technology
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනි දින විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර තාක්ෂණ පිඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය...
Read More
15
Dec
පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව
15th December 2017
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව 2017 දෙසැම්බර් 11 වැනිදා පැවැත්විය.
Read More
13
Dec
වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2017
13th December 2017
Religious
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් අඛණ්ඩව 8 වැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2017 දෙසැම්බර් මස 11 වැනිදා සවස 6.00 ට මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ ශ්‍රී සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර මහා සංඝ රත්නයද වැඩමවිය.
Read More
12
Dec
විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2017
12th December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “විශ්වවිද්‍යාල ආයෝජන දිනය 2017” කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
Read More
01
Dec
අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලිය 2017
1st December 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ අවසාන වටය 2017 නොවැම්බර් මස 16 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගි වූ අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ...
Read More
26
Oct
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් පිළිගැනීමට ජ’පුර සුදානම්
26th October 2017
Management & Commerce
,
Students
,
පුත්
ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවති. සමාරම්භක උත්සවය...
Read More
23
Oct
2015/2016 උපාධි අපේක්ෂකයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය
23rd October 2017
Awards
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2015/2016 උපාධි අපේක්ෂකයින්ගේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1
…
8
9
10
11
12
…
16
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website