91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
01
Nov
රසායන විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය කේ.සී.පී. මහතන්තිල මහත්මියගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය
1st November 2019
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය කේ.සී.පී. මහතන්තිල මහත්මියගේ අභාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රජාව ඔවුන්ගේ සාතිශය සංවේගය පළකරයි.
Read More
01
Nov
ජපුර සිසුන්ගෙන් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය
1st November 2019
Science
,
පර්යේෂණ
,
පුත්
මැජික් යනු සැමවිටම අපව නව ලෝකයකට ගෙන ගොස් අපගේ පරිකල්පනය යථාර්ථයට ගෙන ආ දෙයක් වන අතර මැජික් ගැන කතා කරන විට ජේ. කේ. රෝලිං මහත්මියගේ හැරී පොටර් කතා මාලාව අපට අමතක කළ නොහැකි දෙයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂක සිසුන් විසින් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය ලබා දීමෙන්...
Read More
29
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යා කෞතුකාගාරයට වසර 58 ක් සපිරේ
29th October 2019
Humanities and Social Science
,
පුත්
ලෝකයේ කෞතුකාගාර ආරම්භවීමෙන් පසු, විවිධ අරමුණු හා විෂය කේෂ්ත්‍රයන් මුල් කරගෙන කෞතුකාගාර ආරම්භ විය. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ද අධ්‍යයන හා පර්යේෂණ කටයුතු පදනම් කරගෙන කෞතුකාගාර නිර්මාණය විය. ශ්‍රී ලංකාවේ එසේ විශ්වවිද්‍යාල පදනම් කරගෙන ආරම්භ වූ ප්‍රථම පුරාවිද්‍යා කෞතුකාගාරය 1962 ඔක්තෝබර් 28 වැනි දින, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) නිර්මාතෘ අතිගෞරවාර්හ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත...
Read More
28
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන දිනා ගනී- 2017
28th October 2019
Awards
,
පුත්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය විසින් 2019 ඔක්තෝබර් මස 25 වන දිනදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හට 2017 රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ලබාදෙන ලදී.
Read More
28
Oct
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා
28th October 2019
Centers
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More
24
Oct
3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී.
24th October 2019
Awards
,
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ දර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වන හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය 3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් මස 16 වන දින පැවැත්වෙන ලදී.
Read More
22
Oct
දකුණු ආසියාවේ විශාලතම වන හා පාරිසරික සමුළුව 24 වන වරටත් මීගමුවේදී පැවැත්විණ
22nd October 2019
Science
,
Symposia
,
ජාත්‍යන්තර
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 24 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2019 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී නුගේගොඩ ජෙට්වින් බ්ලූ හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද අධ්‍යනාංශ ප්‍රධානීන්ද මහාචාර්ය වරුන්ද තවත්...
Read More
21
Oct
2019 SLAYS විවෘත සංසදයේදී ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා රන් පදක්කමක් දිනා ගනී
21st October 2019
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද SLAYS විවෘත සංසදය 2019 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.
Read More
21
Oct
ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සීමාවාසික පුහුණුව ලබයි
21st October 2019
Sports
,
Students
,
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත. සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.
Read More
18
Oct
දැව සැකසුම් හා තිරසාරත්ව කේන්ද්‍රයේ නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම
18th October 2019
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිත දැව සැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයෙහි හා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයෙහි නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා හා තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා සහ තවත් ආචාර්යවරුන්...
Read More
1
…
4
5
6
7
8
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website