91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
17
Oct
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නෝවා කණ්ඩායම Maestro-2019 හි දෙවන අනුශූරයන් බවට පත්විය
17th October 2019
Awards
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ චතුනි පෙරේරා, අශ්විනි රත්නායක, සඳුමිනි කල්දේරා යන දෙවන වසර උපාධි අපේක්ෂක සිසුවියන් විසින් නොවා කණ්ඩායම නමින් මොරටුව විශ්වවිද්‍යාලයීය Rotaract Club විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර අභියෝග තරඟයකට සහභාගී වී දෙවන අනුශූරයන් බවට පත්ව ඇත.
Read More
16
Oct
ජපුර විශ්වවිද්‍යාලය සහ චීනය අතර අධ්‍යයන සහයෝගීතාවය සඳහා උපකුලපතිතුමා චීන විශ්වවිද්‍යාලයක සංචාරය කරයි
16th October 2019
ජාත්‍යන්තර
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගිය සැප්තැම්බර් 29 වන දින චීනයේ Jiaotong විශ්වවිද්‍යාලයේ සංචාරයක යෙදුණි. මෙම විශ්වවිද්‍යාලය 1951 දී රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කර ඇති අතර විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි නියැලී සිටියද ඔවුන්ගේ ප්‍රධාන අවධානය ඉංජිනේරු ක්ෂේත්‍රය කෙරෙහි යොමු වී තිබේ. විශේෂ අරමුණු සපුරාලමින් විශ්වවිද්‍යාල අතර දිගුකාලීන සහයෝගීතාවයක් ඇති කිරීම මෙම සංචාරයේ අරමුණ විය. වැඩිදුර තොරතුරු...
Read More
15
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇගයීමේ එමරල්ඩ් සම්මානය
15th October 2019
Awards
,
Library
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2015 සිට 2018 දක්වා කාලය තුල එමරල්ඩ් අන්තර්ගතයේ ඉහළම පරිශීලකයා ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානය 2019 සැප්තැම්බර් මස 18 වන දින පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුස්තකාලයාධිපතිතුමිය වෙත පිරිනමන ලදී. මෙම සම්මානය ලබා ගැනීම සඳහා මහත් සහයෝගයක් සැපයූ උපකුලපති තුමාට, පුස්තකාල කාර්ය මණ්ඩලයට එමරල්ඩ් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා සමස්තයක්...
Read More
15
Oct
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වීමට සැරසේ
15th October 2019
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More
11
Oct
විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු නැවත ආරම්භය
11th October 2019
පුත්
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන් වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු නැවත අරඹන අතර විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර 2019 ඔක්තෝබර් මස 13 වන ඉරු දින සිට විවෘත වේ. ව්‍යවහාරික විද්‍යා පීඨයේ හා ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු 2019 ඔක්තෝබර් මස 15 වන දින සිට අරඹන අතර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විභාග කටයුතු 2019 ඔක්තෝබර් මස 16 වන දින සිට ඇරඹේ....
Read More
13
Sep
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය
13th September 2019
Graduate Studies
,
Humanities and Social Science
,
Management & Commerce
,
Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3300 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපාධිධාරී නම්...
Read More
11
Sep
විශ්වවිද්‍යාලයේ විභාග සියල්ල කල් දැමේ
11th September 2019
පුත්
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ විභාග දින නියමයක් නැතිව කල් දමා ඇතිබව මෙයින් දැනුම් දෙනු ලබේ. විභාග නැවත පැවැත්වෙන දින වෙබ් අඩවිය මගින් සහන අධ්‍යයන නිවාඩු කාලයක් සහිතව දැනුම් දෙනු ලැබේ
Read More
07
Sep
ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට
7th September 2019
Sports
,
Students
,
පුත්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගනී. ක්‍රීඩා තරඟ 22ක් සඳහා විශ්වවිද්‍යාල 14ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා...
Read More
06
Sep
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019
6th September 2019
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය මඟින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පසුගිය 3 වනදා උත්කර්ෂවත් අයුරින් විශ්වවිද්‍යාලයීය සුමංගල මන්දීරයේදී පැවැත්විණි. සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා මානව හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලයේත්, විද්‍යාර්ථීන්ගේත්, සාහිත්‍ය ලෝලීන්ගේත්...
Read More
06
Sep
45 වන උපාධි ප්‍රධානෝත්සවය 2019 – උපාධිලාභීන් සඳහා දැනුම්දීම
6th September 2019
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රධානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. උපාධිලාභින් 3306 දෙනෙක් මෙවර උපාධි ලබා ගැනීමට නියමිතය. 1st Session B.A.(Special) Degree 471 2nd Session B.A.(Special) Degree 206 B.Sc.(Special) Information and Communication Technology Degree 11 B.A.(General) Degree 148 365 3rd Session B.Sc.(Honors)Degree 204 B.Sc. (General)...
Read More
1
…
5
6
7
8
9
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website