91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
Humanities and Social Science
20
Dec
ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) සහ ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවන්හි නම්නීකරණ වැඩසටහන්
20th December 2017
External
,
Humanities and Social Science
,
පුත්
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනිදා පැවති අතර ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 17 වැනිදා පැවැත්විය. මේ අවස්ථා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා...
Read More
16
Dec
2 වන වරටත් සංවිධානය කරන ලද ජනශ්‍රැති පිළිබද පර්යේෂණ සැසිය 2017
16th December 2017
Conferences
,
Culture & Arts
,
Humanities and Social Science
,
Symposia
,
අධ්čයයන
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ජනශ්‍රැති පිලිබඳ පර්යේෂණ සැසිය 2017 දෙසැම්බර් මස 15 වනදා පැවැත්වීය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
15
Dec
පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව
15th December 2017
Humanities and Social Science
,
Students
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පරිගණක මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද තාක්ෂණ වැඩමුළුව 2017 දෙසැම්බර් 11 වැනිදා පැවැත්විය.
Read More
15
Dec
අන්තර් අධ්‍යයනාංශ වාග් විශාරද තරගාවලිය 2017
15th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය සංවිධානය කරන ලද අන්තර් අධ්‍යයනාංශ වාග් විශාරද තරගාවලිය 2017 දෙසැම්බර් මස 13 වැනිදා ශ්‍රී සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
Read More
09
Dec
13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017
9th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017 දෙසැම්බර් මස 06 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී....
Read More
07
Dec
“දෙවන විදාරණි වෙළුම” එළිදැක්වීම
7th December 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව එළිදක්වන “විදාරණි” හි දෙවැනි වෙළුම 2017 නොවැම්බර් මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය.
Read More
27
Nov
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාගේ 93 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවැත්වූ ශාස්ත්‍රීය කතිකාව
27th November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ සිංහල හා ජන සන්නිවේදන අධ්čයයනාංශයේ සේවය කල මහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාගේ 93 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවැත්වූ ශාස්ත්‍රීය කතිකාව 2017 නොවැම්බර් මස 24 වැනිදා කොළොඹ අන්තර්ජාතික බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප. ව. 4.00 ට පැවැත්විය. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර...
Read More
21
Nov
රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2017
21st November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් සංවිධානය කරන රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී 2017 නොවැම්බර් මස 20 වැනිදා පැවති කලා මංගල්‍යය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, ඉංජිනේරු පිඨයේ...
Read More
14
Nov
අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති විනිශ්චය ඩිප්ලෝමාව ප්‍රධානය
14th November 2017
Humanities and Social Science
,
පුත්
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්čයයනාංශය විසින් පවත්වනු ලබන අපරාධ විද්‍යා හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් සිසුන් හට ඩිප්ලෝමා ප්‍රධානය 2017 ඔක්තෝම්බර් මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර...
Read More
09
Nov
අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2017 සමාරම්භය
9th November 2017
Humanities and Social Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය අධ්čයයනාංශය විසින් පවත්වනු ලබන අපරාධවිද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2017 හි සමාරම්භක උත්සවය 2017 ඔක්තෝම්බර් මස 28 වැනිදා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු පිඨයේ අධ්čයයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගීවිය. පාඨමාලාව පිලිබඳ වැඩිදුර විස්තර :...
Read More
1
…
7
8
9
10
11
…
14
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website