Student Archives - USJ - 91ý /tag/student-si/ Mon, 19 Mar 2018 19:54:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Student Archives - USJ - 91ý /tag/student-si/ 32 32 81423829 ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති /management-commerce-si/community-development-projects-dept-business-economics/ Sun, 04 Mar 2018 00:32:05 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/community-development-projects-dept-business-economics/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක […]

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළහ. කොළඹ දිස්ත්‍රිකයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2 වන වලවුවත්ත හා හංවැල්ල ප්‍රදේශ මේ සඳහා තෝරාගත් අතර ව්‍යාපෘති පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.


ව්‍යාපෘති අංක 01

ව්‍යාපෘති අංක 02 

ව්‍යාපෘති අංක 03 

ව්‍යාපෘති අංක 04

ව්‍යාපෘති අංක 05

ව්‍යාපෘති අංක 06

ව්‍යාපෘති අංක 07 

ව්‍යාපෘති අංක 08 

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති appeared first on USJ - 91ý.

]]>
30567
නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් /uncategorized-si/talent-show-by-students-of-new-faculty-of-engineering-university-of-sri-jayewardenepura/ Tue, 10 Jan 2017 03:20:36 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/talent-show-by-students-of-new-faculty-of-engineering-university-of-sri-jayewardenepura/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨ සිසුන් විසින් ඔවුන්ගේ නම්නිකරන වැඩසටහන අවසන් වීම ඉලක්ක කරගෙන සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක කිරීමේ වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා […]

The post නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨ සිසුන් විසින් ඔවුන්ගේ නම්නිකරන වැඩසටහන අවසන් වීම ඉලක්ක කරගෙන සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක කිරීමේ වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා සහ අධ්‍යයන අංශ වල අංශ ප්‍රධානින් සහභාගි විය.

The post නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් appeared first on USJ - 91ý.

]]>
16051