Management Archives - USJ - 91ý /tag/management-si/ Fri, 29 Jun 2018 09:40:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Management Archives - USJ - 91ý /tag/management-si/ 32 32 81423829 කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය /conferences-si/14th-research-sessions-faculty-management-studies-commerce/ Tue, 05 Jun 2018 19:00:15 +0000 /uncategorized-si/14th-research-sessions-faculty-management-studies-commerce/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය […]

The post කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.

 

The post කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>
32522
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති /management-commerce-si/community-development-projects-dept-business-economics/ Sun, 04 Mar 2018 00:32:05 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/community-development-projects-dept-business-economics/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක […]

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළහ. කොළඹ දිස්ත්‍රිකයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2 වන වලවුවත්ත හා හංවැල්ල ප්‍රදේශ මේ සඳහා තෝරාගත් අතර ව්‍යාපෘති පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.


ව්‍යාපෘති අංක 01

ව්‍යාපෘති අංක 02 

ව්‍යාපෘති අංක 03 

ව්‍යාපෘති අංක 04

ව්‍යාපෘති අංක 05

ව්‍යාපෘති අංක 06

ව්‍යාපෘති අංක 07 

ව්‍යාපෘති අංක 08 

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති appeared first on USJ - 91ý.

]]>
30567
ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යාව සහ දැනුම කළමනාකරණය ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් /news-si/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af/ Thu, 18 Aug 2016 19:13:06 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/department-of-business-economics-signed-mou-with-the-international-institute-of-knowledge-management-tiikm/?lang=si වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://www.sjp.ac.lk/news/department-of-business-economics-signed-mou-with-the-international-institute-of-knowledge-management-tiikm/

The post ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යාව සහ දැනුම කළමනාකරණය ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් appeared first on USJ - 91ý.

]]>
BEC MOU

වැඩි විස්තර සඳහා පිවිසෙන්න 

The post ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යාව සහ දැනුම කළමනාකරණය ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් appeared first on USJ - 91ý.

]]>
11463