18Mayඕස්ට්‍රේලියානු විද්‍යාර්ථීන්ගේ සංගමය විශ්වවිද්‍යාල සිසුන් සදහා ශිෂ්‍යත්ව පිරිනමයි18th May 2016Students, පුත්VC, VCඕස්ට්‍රේලියානු විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් පිරිනමන විශ්ව විද්‍යාලයේ ආර්ථික අපහසුතා වලින් පෙලෙන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ රැස්වීම 2016.05.17 වන දින පෙ.ව 9.00 සිට පැවැත්විණි. This post is also available in