Loading Events
  • This event has passed.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික සංගමය මගින්“සදහම් ධාරා online වෙසක් කලාපය” සංවිධානය කොට ඇත.

එය 26, 27, 28 තෙදින පුරා පැවැත්වේ. එමෙන්ම තෙදින පුරාdigital තොරණද ප්‍රදර්ශනය කරනු ලැබේ.

එයට සමගාමීව එම වෙසක් කලාපයේම කොටසක් වශයෙන් වෙසක් සැරසිලි , වෙසක් කූඩු හා වෙසක් කවි/නිසදැස් තරගයක් පැවැත්වීමට කටයුතු කොට ඇත.

මෙහිදිහොදම වෙසක් සැරසිල්ල සහ හොදම වෙසක් නිසදැසතෝරාගෙන ඒවා ඇතුලත්වෙසක් සුබපැතුම් පතක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වේ.

පි෶շȨ්න;
Facebook –

You Tube –

Details

  • Start: 26th May 2021
  • End: 28th May 2021