Loading Events
  • This event has passed.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යා පීඨයේගණකාධිකරණ අධ්‍යයනාංශයසමඟින් අනුබද්ධිතගිණුම්කරණ සහ මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA)විසින් උතුම් වූ වෛශාඛ්‍ය මංගල්‍යය සමරනු වස් සංවිධානය කරනු ලබනබුද්ධානුමෝදනා෶ැඩසටහනඅදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

* එහි පළමු අදියර යටතේ,අටලෝ දහමින් කම්පා නොවීමයන තේමාව යටතේ,Postsමාලාවක් මැයි24සිට මැයි28කාලය තුළදීAFMAනිලFacebookපිටුව හරහාපළ කෙරෙනුඇත.

* දෙවන අදියර යටතේ,“අමාදම් සැඳෑව”විශේෂ වෙසක් ෶ැඩසටහන2021මැයි මස29වන දිනපස්වරු6.00සිටZoomතාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සියලු කටයුතුසංවිධානය කර ඇත.

  • දිනය –2021මැයි මස29
  • වේලාව – පස්වරු 6.00 සිට
  • Zoom Link –
  • FacebookLive –

එදින ( මැයි29)අටලෝ දහමින් කම්පා නොවීමයන තේමාව පාදක කර ගෙන දහම් කතිකාවත, බොදු බැති ගී ගායනා,සහඅසිරිමත් තෙමගුල් වර්ණනාවආදී ෶ැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර ඒ හා සබැඳි න්‍යාය පත්‍රය පහතින් ඇත.

“භෞතික වස්තූන් පසෙකලා ආධ්‍යාත්මයෙන් සරු වන්නට කාලයයි මේ”

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් සමරනු වස් බුද්ධානුමෝදනා෶ැඩසටහනසමඟ සම්බන්ධ වීමට ඔබතුමන්ට/තුමියට සැදැහැති සිතින් ඇරයුම් කරමු.

තෙරුවන් සරණයි!

Details

  • Date: 29th May 2021
  • Time:
    6:00 pm