Religious Archives - USJ - 91ý /category/religious-si/ Thu, 02 Jan 2020 07:54:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Religious Archives - USJ - 91ý /category/religious-si/ 32 32 81423829 2020 නව වසර ආරම්භය /religious-si/warm-welcome-2020/ Thu, 02 Jan 2020 06:51:06 +0000 /uncategorized-si/warm-welcome-2020/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨමහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ […]

The post 2020 නව වසර ආරම්භය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨමහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨයන්හිපීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්,ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 වර්ෂය සාදරයෙන් පිළිගන්නා ලදී.

The post 2020 නව වසර ආරම්භය appeared first on USJ - 91ý.

]]>
48202
15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 /conferences-si/15th-international-conference-pali-buddhist-studies-2019/ Mon, 23 Dec 2019 05:47:04 +0000 /uncategorized-si/15th-international-conference-pali-buddhist-studies-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය […]

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්යහාඕ වෙයිමින් මහතා, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරුතවලම බන්දුල හිමියන්,පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය එම්. ඩී. ඩී. අයි. ගුණතිලක මහතාඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර ආචාර්යගරු කුඹුකේ චන්දාලෝක හිමියන් මුලසුන හෙබවූ අතර මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් සමුළුවේ ලේකම් ධූරය හෙබවීය.

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
47870
පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය /buddhism-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/ Tue, 30 Jul 2019 05:46:09 +0000 /uncategorized-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ. ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් […]

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ.
ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාදපීඨාධිපතිවරුන්දඇතුළු තවත්සම්භාවනීය පිරිසක්දමෙම අවස්ථාවටසහභාගී විය.

පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් පිලිබඳ ලියැවුණු ලිපි,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින්ලියු ලිපිය
පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>
44887
වෙසක් බැති ගී සහ දන්සැල 2019 /buddhism-si/vesak-bathi-gee-dansala-2019/ Fri, 31 May 2019 10:58:24 +0000 /uncategorized-si/vesak-bathi-gee-dansala-2019/?lang=si වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය […]

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත් සිසුන් කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටියි. මේ දිනවල රටේ පවතින වාතාවරණය තුල විවිධ ප්‍රජාවන් අතර එකමුතුකමශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවටඅතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායකකුලපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, ඉස්ලාම් මවුලවිතුමා සහ හින්දු කුරුක්කල්උතුමන්වහන්සේලා ඇතුළු පුජක උතුමන්ලාද ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගී විය.

 

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>
43682
ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 /news-si/dansala-student-welfare-division/ Tue, 28 May 2019 06:33:55 +0000 /uncategorized-si/dansala-student-welfare-division/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුභසාධන අංශය සැම වසරකම වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන කොත්තමල්ලි දන්සල මෙවරත් සාර්ථක ලෙස 2019/5/23 දින විශ්ව විද්‍යාලීය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදී. ජාති ආගම් […]

The post ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුභසාධන අංශය සැම වසරකම වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන කොත්තමල්ලි දන්සල මෙවරත් සාර්ථක ලෙස 2019/5/23 දින විශ්ව විද්‍යාලීය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදී.

ජාති ආගම් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් එදින ශ්‍රී සුමංගල මන්දිරය ඉදිරිපිට පැවැත්වූ වෙසක් බැති ගී සරණියට සමගාමී෶ මෙම කොත්තමල්ලි දන්සල එදින සවස පැවැත්විණි.

විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා, පූජකතුමන්ලා ඇතුලු විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම සිසු දරුදැරියන්මේ සදහා සහභාගී විය.

ශිෂ්‍ය සුභසාධන අංශයේ අධ්‍යක්ෂකතුමා, නියෝජ්‍ය ලේඛකාධිකාරීතුමිය, ශාලාධිපතිතුමා, ශාලාධිපතිතුමිය, නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් සහ උප ශාලාධිපතිවරියන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය මේ සදහා සිය දායකත්වය ලබා දුනි.

 

The post ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 appeared first on USJ - 91ý.

]]>
43557
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 /60-si/international-conference-oriental-languages/ Fri, 22 Feb 2019 08:59:34 +0000 /uncategorized-si/international-conference-oriental-languages/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස […]

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය.
මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.ම්. සුබසිංහ මහතාද, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියද සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහණ සෙනෙවිරත්නමහතා ඉන්දියාවේ නාලන්දා මහවිහාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්න විජේතුංගමහතා සහ ආචාර්ය ලාලන් ජහා මහතා වැනි පෙරදිග භාෂා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයින් සහ විද්වතුන් සහභාගී විය.
පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේද, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතාද, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.මෙම වසරේ සමුළුවේ මුලසුන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් හොබවන ලද අතර පන්චන ජයසිංහ මහතා සහායක විය.

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
41879
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය /60-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/ Wed, 20 Feb 2019 05:55:57 +0000 /uncategorized-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය.
මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

ඡායාරූප සඳහා අනුග්‍රහය :

60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පවත්වන එළඹෙන සිදුවීම්

 

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>
41469
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 /culture-arts-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/ Wed, 30 Jan 2019 09:53:18 +0000 /uncategorized-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය […]

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>
40861
ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා /culture-arts-si/japura-students-pay-tribute-katharagama-deity-devotional-dances-%e0%b6%9a%e0%b6%b3%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%9c%e0%b7%93-%e0%b6%bb%e0%b6%9f%e0%b6%b4%e0%b7%94/ Thu, 08 Nov 2018 09:30:33 +0000 /uncategorized-si/japura-students-pay-tribute-katharagama-deity-devotional-dances-%e0%b6%9a%e0%b6%b3%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%9c%e0%b7%93-%e0%b6%bb%e0%b6%9f%e0%b6%b4%e0%b7%94/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදාරුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව […]

The post ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදාරුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික සම්බන්දතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සෞන්දර්යකලා විශ්විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

The post ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා appeared first on USJ - 91ý.

]]>
36882
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම /buddhism-si/55th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/ Tue, 24 Jul 2018 08:00:32 +0000 /uncategorized-si/55th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/?lang=si පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය […]

The post පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම appeared first on USJ - 91ý.

]]>

පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

The post පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම appeared first on USJ - 91ý.

]]>
33340