Graduate Studies Archives - USJ - 91ý /category/graduate-studies-si/ Thu, 12 Dec 2019 07:21:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Graduate Studies Archives - USJ - 91ý /category/graduate-studies-si/ 32 32 81423829 6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) /graduate-studies-si/6th-international-conference-multidisciplinary-approaches-2019-icma-2019/ Thu, 12 Dec 2019 06:31:17 +0000 /uncategorized-si/6th-international-conference-multidisciplinary-approaches-2019-icma-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන ලද6 වන බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව (ICMA- 2019) 2019 නොවැම්බර් මස 26 හා 27 වන දිනයන්හිදී ගෝල්ඩන් රෝස් හෝටලයේදී […]

The post 6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන ලද (ICMA- 2019) 2019 නොවැම්බර් මස 26 හා 27 වන දිනයන්හිදී ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨමහාචාර්ය සම්පත් අමරතුංග මහතා හාජාතික විද්‍යා පදනමේ සභාපති ආචාර්ය ඒ. එම්. මුබාරක් මහතා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර ප්‍රධාන දේශක ලෙස කැනඩා මවුන්ට් රෝයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොම් බුචනන් මහතා සහභාගී විය.

The post 6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) appeared first on USJ - 91ý.

]]>
47593
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය /graduate-studies-si/45th-convocation-of-the-university-sri-jayewardenepura/ Sat, 14 Sep 2019 04:28:06 +0000 /uncategorized-si/45th-convocation-of-the-university-sri-jayewardenepura/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීපැවැත්විය.ප්‍රථම සහ පශ්චාත් උපාධි 3300 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය appeared first on USJ - 91ý.

]]>
 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීපැවැත්විය.ප්‍රථම සහ පශ්චාත් උපාධි 3300 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහාශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති ජේය්ෂ්ඨමහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

උපාධිධාරී නම් ලැයිස්තුව

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න

තවත් සේයාරූ නැරඹීමසඳහා පිවිසෙන්න:

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය appeared first on USJ - 91ý.

]]>
46056
45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 – පශ්චාද් උපාධි පීඨයේ උපාධිලාභීන් /graduate-studies-si/45th-convocation-2019-notice-graduates-faculty-graduate-studies/ Mon, 05 Aug 2019 05:48:47 +0000 /uncategorized-si/45th-convocation-2019-notice-graduates-faculty-graduate-studies/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. තම පශ්චාද්උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තු වනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාද් උපාධිලාභින් සඳහා […]

The post 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 – පශ්චාද් උපාධි පීඨයේ උපාධිලාභීන් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 යන දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

තම පශ්චාද්උපාධිය ලබා ගැනීමට බලාපොරොත්තු වනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ පශ්චාද් උපාධිලාභින් සඳහා විස්තර,
උපාධි ප්‍රදානෝත්සව අයදුම්පත ඉදිරිපත් කළ හැකිඅවසන් දිනය: 2019 අගෝස්තු මස 11 වන දින

උපාධි ප්‍රදානෝත්සව සඳහා අදාළගාස්තු:
– උපාධි ප්‍රදානෝත්සවගාස්තු රු. 7000
– උපාධි ලෝගු ගාස්තුරු. 3000 (නැවත ලබාගතහැකි තැන්පතුව)

මෙම ගාස්තු දිවයින තුල ඕනෑමමහජන බැංකු ශාඛාවකින් ගෙවීම් කල හැකි අතර ගාස්තු 2 සඳහා වෙනවෙනම ගෙවීම් පත්2ක්භාවිතා කල යුතුය.

පහත සඳහන්ලේඛනද ගෙවීම් කල ගෙවීම් පත් සමඟ ඉදිරිපත් කල යුතුවේ.
ශිෂ්‍ය හැඳුනුම්පත
පුස්තකාල පොත් ළඟ ඇත්නම් එම පොත්
පුස්තකාල ප්‍රවේශ භාරදෙන ලද බවට මුද්‍රා තබන ලද ශිෂ්‍ය වාර්තා පොත
ලිපිනය ලියන ලද සහ රු. 45 ක මුද්දර අලවන ලද23 x 10 cm ප්‍රමාණයේ ලිපි කවරයක් (ඉහළ වම් කෙළවරේ විභාගඅංකය සහ ලියාපදිංචි අංකය සඳහන් කළ යුතුය)

නියෝජ්‍යලේඛකාධිකාරී තුමා,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය

The post 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 – පශ්චාද් උපාධි පීඨයේ උපාධිලාභීන් appeared first on USJ - 91ý.

]]>
44937
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ. /graduate-studies-si/ceremonial-induction-new-dean-faculty-graduate-studies/ Tue, 19 Feb 2019 11:23:29 +0000 /uncategorized-si/ceremonial-induction-new-dean-faculty-graduate-studies/?lang=si 2019 පෙබරවාරි මස 18 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය එම්.එම්.පත්මලාල් මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා සංඝයා වහන්සේලාද ශ්‍රී […]

The post පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ. appeared first on USJ - 91ý.

]]>

2019 පෙබරවාරි මස 18 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව පීඨාධිපති තුමා ලෙස මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

 

Prof. M. M. Pathalal’s Academic and Research Carrer in Brief

Qualifications

  • B. Sc. (Special) degree in Zoology, 91ý
  • Diploma in Japanese Language (1996), Faculty of Education in International Language, Hiroshima University, Japan.
  • Master Degree (M.Sc) in Life Environmental Science, Faculty of Agriculture, Department of Life Environmental Conservation Science, Ehime University, Japan
  • Ph.D. (Microbial Ecology and Eco-toxicology), Integrated Collage of Agriculture, Department of Life Environmental Conservation Science, Ehime University, Japan.

Scholarships / Fellowships:

  • 2004-2005: Institute of Advance Science and Technology (AIST)
  • 2005: Institute of Health and Safety Research (IHSR), Tsukuba, Japan.
  • 2006:Department of Phototoxin, School of Pharmacology, Robert Gorden University, UK
  • 2007-2008: Leverhulm Trust Post-Doctoral Research Visiting Research Fellowship. Department of Phototoxin, School of Pharmacology, Robert Gorden University, UK
  • 2010:Global Centre for Environmental Studies, Ehime University, Japan
  • 2013-2014: Commonwealth Fellowship Robert Gordon University, UK

Awards

  • Awards for Green Jobs- World Environmental Day (5th June 2009). Awarded by the Ministry of environment and Natural Resources.
  • Presidential Scholarship Award-2005 Category 3- Award for Short term scholarships of Academic Staff of Universities
  • Presidential award for 2007-International publications in Science Index Journals
  • Presidential award for 2008-International publications in Science Index Journals
  • Presidential award for 2009-International publications in Science Index Journals
  • NRC Merit award 2011
  • NRC Merit award 2013
  • Travel grant award for the DIOXIN 2005-25th International Symposium on Halogenated Environmental Organic Pollutants and Pops, Canada. Awarded from National Science Foundation
  • Achieving the highest h- index in the faculty of Applied Sciences -2014
  • Achieving the highest h- index in the faculty of Applied Sciences -2015
  • Achieving the highest h- index in the faculty of Applied Sciences -2016
  • Achieving the highest citation impact in the faculty of Applied Sciences -2016
  • Award for publication in science Citation Index Journals-2014
  • Award for publication in science Citation Index Journals-2015
  • Award for publication in science Citation Index Journals-2016
  • Vice chancellors Award for the best research for the year 2017
  • Support Scheme for Supervision of Research Degrees (SUSRED) award
  • Support Scheme for Supervision of Research Degrees (SUSRED) award
  • Support Scheme for Supervision of Research Degrees (SUSRED) award

International Awards

  • Research Excellence Gold Medal: The Integrated Collage of Agriculture (RENDAI) Ehime University, Japan (2001)
  • Commonwealth Postdoctoral research Fellowship UK. October 2013- 2014
  • Center for Global Environmental Studies (CGES) Award 2010, Japan.
  • Leverhulme Trust visiting research Fellowship Award, UK (2007-2008)
  • Guest Researcher Post-Doctoral Award- 2004. National Institute of Animal Health, Japan.
  • Japanese Government (MONBUSHO) Scholarship (Research student Award-1995-1997).
  • Japanese Government (MONBUSHO) Scholarship (Ph.D scholarship Award-1998-2001).
  • Travel grant award for the International Symposium on Biological Responses to Chemical Contaminants; from molecular to community level, Portugal (2009). Awarded from Global COE, Ehime University, Japan
  • Visiting Research Scientist Award October 2006 – January 2007. The Robert Gordon University, Aberdeen, UK

Administrative and Professional experience

  • Council member (2017 to date) – 91ý
  • Co-chair (2015 to date) – Research council, 91ý.
  • Director (2015 to date) – Centre for Water Quality and Algae research, 91ý
  • Head (2013 to date) – Department of Zoology, 91ý
  • Deputy Proctor (2010 to 2016) – 91ý.
  • Professor in Zoology (2009 to date)- Department of Zoology, 91ý.
  • Senior lecturer Grade 1 (2007 to date)- Department of Zoology, 91ý.
  • Senior lecturer Grade II (2001 to 2007)- Department of Zoology, 91ý.
  • Probationary lecturer (1992-2001) – Department of Zoology, 91ý.

The post පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා උත්සවාකාරයෙන් හඳුන්වා දෙනු ලැබේ. appeared first on USJ - 91ý.

]]>
41474
ඉන්දියානු ජ්Èයේෂ්ඨ නිලධාරීන් සඳහා වූ විදේශ පුහුණු වැඩසටහනේ සහතික පත් බෙදා දෙයි /graduate-studies-si/certificate-awarding-ceremony-foreign-training-program-indian-senior-officials-fgs/ Tue, 12 Feb 2019 09:44:05 +0000 /uncategorized-si/certificate-awarding-ceremony-foreign-training-program-indian-senior-officials-fgs/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජ්Èයේෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 27 වන දින […]

The post ඉන්දියානු ජ්Èයේෂ්ඨ නිලධාරීන් සඳහා වූ විදේශ පුහුණු වැඩසටහනේ සහතික පත් බෙදා දෙයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජ්Èයේෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහන 2019 ජනවාරි මස 27 වන දින සිට 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්විණ. එම වැඩසටහනේ අවසන් සැසිවාරය හා සහතික පත් ප්‍රදානය කිරීම 2019 පෙබරවාරි මස 8 වනදා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
එයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ තවත් සම්භාවනීය පිරිසක් සහභාගී විය. එමෙන්ම ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් 20 දෙනෙක් පමණ මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය.

 

The post ඉන්දියානු ජ්Èයේෂ්ඨ නිලධාරීන් සඳහා වූ විදේශ පුහුණු වැඩසටහනේ සහතික පත් බෙදා දෙයි appeared first on USJ - 91ý.

]]>
41194
ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා විදේශ පුහුණු වැඩසටහනක් පැවැත්වේ. /graduate-studies-si/foreign-training-program-indian-senior-officials-fgs/ Wed, 30 Jan 2019 09:35:16 +0000 /uncategorized-si/foreign-training-program-indian-senior-officials-fgs/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 […]

The post ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා විදේශ පුහුණු වැඩසටහනක් පැවැත්වේ. appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 වන දින පැවැත්විණ. එම පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්වේ.
එයට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ තවත් සම්භාවනීය පිරිසක් සහභාගී විය. එමෙන්ම ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් 20 දෙනෙක් පමණ මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගීවේ.

 

 

 

The post ඉන්දියානු ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා විදේශ පුහුණු වැඩසටහනක් පැවැත්වේ. appeared first on USJ - 91ý.

]]>
40853
ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණයට එරෙහිව සටන් කිරීම පිළිබඳ වැඩමුළුව /news-si/fight-natural-products-adulteration/ Thu, 22 Nov 2018 07:10:52 +0000 /uncategorized-si/fight-natural-products-adulteration/?lang=si ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණය වැලැක්වීම සහ ඖෂධ ප්‍රවර්ධනය සඳහා වූ වැඩමුළුව යටතේ අපගේ ස්වභාවික නිෂ්පාදනවල අකුටිලත්වය සහතික කිරීමට ඩීන්ඒ තීරු සංකේතය යන මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව තායිවානයේ ජාතික සන් යත් […]

The post ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණයට එරෙහිව සටන් කිරීම පිළිබඳ වැඩමුළුව appeared first on USJ - 91ý.

]]>

ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණය වැලැක්වීම සහ ඖෂධ ප්‍රවර්ධනය සඳහා වූ වැඩමුළුව යටතේ අපගේ ස්වභාවික නිෂ්පාදනවල අකුටිලත්වය සහතික කිරීමට ඩීන්ඒ තීරු සංකේතය යන මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ සහයෝගීත්වයෙන් 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.

Professor Yu –Chung Chiang delivering his lecture on “Evaluating the genetic diversity for conservation and sustainable use of natural Chinese medical plant resources”

Professor Chih-Chuang Liaw delivering his lecture on “From Natural Products to Drug Discovery”

Objective of the workshop

91ý is a biodiversity hotspot, with variety of indigenous ayurvedic medicinal plants scientific method should be established for identification of species. Of the identified 1,500 species of medicinal plants in 91ý, only a small percentage of them have been studied for their potential value as a source of drugs. This workshop is the guiding light towards the authentication of endemic species and get the ownership and protect our indigenous identity of “Ceylon” natural products, herbs and endemic plants to ensure its lasting survival for our future generations by adding value utilizing cutting-edge technology.

Workshop benefits

The one-day workshop was designed to be informational, educational and collaborative. In addition to providing information on state-of-the-art research, the workshop taught attendees about available tools and techniques for DNA Barcoding and drug development and how to use them and served as an incubator for future collaborations.

The workshop comprised of a brainstorming session with an objective to conceptualize and gain deep insights into the authentication of natural products and drug development that would majorly benefit 91ýn Industrialists and academics in the Natural Products Industry and in establishing public-private partnerships linking industry and academia.

This workshop laid the foundation towards the initiation of a National Centre for certification of natural products with international accreditation that would lead to the cessation of adulterations in natural products in 91ý. Morphology-based identifications are carried out in the present-day and this poses a major problem of specimen misidentification. Morphological, anatomical, chemical and DNA markers together solve the problem by differentiating the genuine material from its adulterants. Genetic characterization of plants utilizing such markers is an ideal approach for the identification of medicinal plant species and varieties of the same species.

Multidisciplinary Collaboration

This workshop established a platform to discuss on Collaborative Research and Product Development and this will be a milestone event for young budding masterminds in both nations, which includes exchange programs, coordinate activities such as joint research and further enhancing the outlook of the 91ý through the Project Implementation between National Sun Yat-sen University, NSYSU, Taiwan & 91ý through the MoU signed on 14th March 2018.

 

The post ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණයට එරෙහිව සටන් කිරීම පිළිබඳ වැඩමුළුව appeared first on USJ - 91ý.

]]>
37333
විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ) /uncategorized-si/university-research-grants-2018-applications-now-open/ Wed, 07 Nov 2018 14:46:30 +0000 /uncategorized-si/university-research-grants-2018-applications-now-open/?lang=si විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (දෙවන වටය) සඳහා දැන්අයදුම්පත් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 දෙසැම්බර් මස 21 ෶ැනնායි. අයදුම්පත බාගත කරගන්න :Research Council වැඩිදුර විස්තර :http://research.sjp.ac.lk/rersearch-grant/

The post විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ) appeared first on USJ - 91ý.

]]>

විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (දෙවන වටය) සඳහා දැන්අයදුම්පත් කැඳවේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 දෙසැම්බර් මස 21 ෶ැනնායි.

අයදුම්පත බාගත කරගන්න :
වැඩිදුර විස්තර :

The post විශ්වවිද්‍යාල පර්යේෂණ ප්‍රතිපාදන 2018 (අයදුම්පත් දැන් කැඳවේ) appeared first on USJ - 91ý.

]]>
36879
පර්යේෂණ ක්‍රමවේද සහ විද්‍යාත්මක ලේඛනය පිලිබඳ සහතිකපත් පාඨමාලාව /courses-si/certificate-course-research-methodology-scientific-writing/ Wed, 10 Oct 2018 08:07:41 +0000 /uncategorized-si/certificate-course-research-methodology-scientific-writing/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය විසින් මෙහෙයවනු ලබනපර්යේෂණ ක්‍රමවේද සහ විද්‍යාත්මක ලේඛනය පිලිබඳ සහතිකපත් පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2018 ඔක්තෝම්බර් මස 31 වන අතර ඒ අයදුම් […]

The post පර්යේෂණ ක්‍රමවේද සහ විද්‍යාත්මක ලේඛනය පිලිබඳ සහතිකපත් පාඨමාලාව appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් මෙහෙයවනු ලබන සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2018 ඔක්තෝම්බර් මස 31 වන අතර ඒ අයදුම් කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න :

The post පර්යේෂණ ක්‍රමවේද සහ විද්‍යාත්මක ලේඛනය පිලිබඳ සහතිකපත් පාඨමාලාව appeared first on USJ - 91ý.

]]>
35969
ධීවර සහ ජලජ සම්පත් කළමනාකරණ දර්ශනපති උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා /courses-si/m-sc-pgdip-fisheries-aquatic-resources-management/ Fri, 05 Oct 2018 06:09:20 +0000 /uncategorized-si/m-sc-pgdip-fisheries-aquatic-resources-management/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨය විසින් මෙහෙයවනධීවර සහ ජලජ සම්පත් කළමනාකරණ දර්ශනපති උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2018 නොවැම්බර් මස 30 ෶ැනնායි. වැඩිදුර […]

The post ධීවර සහ ජලජ සම්පත් කළමනාකරණ දර්ශනපති උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් මෙහෙයවනධීවර සහ ජලජ සම්පත් කළමනාකරණ දර්ශනපති උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2018 නොවැම්බර් මස 30 ෶ැනնායි.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :

 

The post ධීවර සහ ජලජ සම්පත් කළමනාකරණ දර්ශනපති උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා appeared first on USJ - 91ý.

]]>
35854