Culture & Arts Archives - USJ - 91ý /category/culture-arts-si/ Tue, 21 Jan 2020 06:37:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Culture & Arts Archives - USJ - 91ý /category/culture-arts-si/ 32 32 81423829 අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 /culture-arts-si/vibes-marketing-2020-marketing-management-association-usj/ Fri, 17 Jan 2020 07:31:39 +0000 /uncategorized-si/vibes-marketing-2020-marketing-management-association-usj/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේඅලෙවි කළමනාකරණ සංගමයවිසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අතිඋත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ […]

The post අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේවිසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අතිඋත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ මහතාඇතුළු විශාලපිරිසක් සහභාගිවිය.

 

 

The post අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 appeared first on USJ - 91ý.

]]>
48527
ප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට පත්වේ /awards-2-si/emeritus-prof-sunil-ariyaratnes-bimba-devi-alias-yashodhara-awarded-highest-grossing-film-year-2018/ Tue, 02 Jul 2019 04:42:24 +0000 /uncategorized-si/emeritus-prof-sunil-ariyaratnes-bimba-devi-alias-yashodhara-awarded-highest-grossing-film-year-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ 2018 වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට දෙරණ-ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් 2019 සම්මාන උළලේදීපත්වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: […]

The post ප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට පත්වේ appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ 2018 වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට දෙරණ-ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් 2019 සම්මාන උළලේදීපත්වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:

The post ප්‍රවීණ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘බිම්බා දේවී නොහොත් යශෝධරා’ වසරේ වැඩිම දළ ආදායම සහිත චිත්‍රපටය බවට පත්වේ appeared first on USJ - 91ý.

]]>
44351
හරිත වසන්තය – 2019 /culture-arts-si/haritha-wasanthaya-2019-dept-forestry-environmental-science/ Mon, 29 Apr 2019 06:33:09 +0000 /uncategorized-si/haritha-wasanthaya-2019-dept-forestry-environmental-science/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීයවන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. […]

The post හරිත වසන්තය – 2019 appeared first on USJ - 91ý.

]]>
 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිමහාචාර්ය සම්පත් අමරතුංග මහතාද , තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාද , ව්‍යවහාරික විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මෙම උත්සවයසඳහාසහභාගී වූහ.

 

 

The post හරිත වසන්තය – 2019 appeared first on USJ - 91ý.

]]>
43344
සන්දේශාවලි කවිනළුව /60-si/sandeshawali-kawinaluwa-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b7%81%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%85%e0%b7%94%e0%b7%80-2/ Fri, 05 Apr 2019 09:31:50 +0000 /uncategorized-si/sandeshawali-kawinaluwa-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b7%81%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%85%e0%b7%94%e0%b7%80-2/?lang=si සංදේශාවලි කවිනළුව යනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස යන කෝට්ටේ යුගයේ (1412-1597)ලියැවුණු සංදේශ කාව්‍ය පදනම් කරගෙන සැකසූ ප්‍රසංගයකි. මෙයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේමානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සංස්කෘතිකකමිටුව විසින් සංවිධානය […]

The post සන්දේශාවලි කවිනළුව appeared first on USJ - 91ý.

]]>

සංදේශාවලි කවිනළුව යනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස යන කෝට්ටේ යුගයේ (1412-1597)ලියැවුණු සංදේශ කාව්‍ය පදනම් කරගෙන සැකසූ ප්‍රසංගයකි. මෙයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේමානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සංස්කෘතිකකමිටුව විසින් සංවිධානය කරන ලද්දකි. මෙම ප්‍රසංගය 2019 අප්‍රේල් මස 02 වන දින පස්වරු 5 සිටබණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.

The post සන්දේශාවලි කවිනළුව appeared first on USJ - 91ý.

]]>
43200
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 /60-si/international-conference-oriental-languages/ Fri, 22 Feb 2019 08:59:34 +0000 /uncategorized-si/international-conference-oriental-languages/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස […]

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය.
මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.ම්. සුබසිංහ මහතාද, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියද සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහණ සෙනෙවිරත්නමහතා ඉන්දියාවේ නාලන්දා මහවිහාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්න විජේතුංගමහතා සහ ආචාර්ය ලාලන් ජහා මහතා වැනි පෙරදිග භාෂා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයින් සහ විද්වතුන් සහභාගී විය.
පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේද, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතාද, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.මෙම වසරේ සමුළුවේ මුලසුන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් හොබවන ලද අතර පන්චන ජයසිංහ මහතා සහායක විය.

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
41879
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 /culture-arts-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/ Wed, 30 Jan 2019 09:53:18 +0000 /uncategorized-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය […]

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>
40861
6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 /conferences-si/6th-international-research-conference-humanities-social-sciences-2018/ Tue, 04 Dec 2018 10:29:13 +0000 /uncategorized-si/6th-international-research-conference-humanities-social-sciences-2018/?lang=si මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී […]

The post 6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 appeared first on USJ - 91ý.

]]>

මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි.
සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 29 වන දින වැඩ බලන උපකුලපති සහ මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති වන මහාචාර්ය ඩී . පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර නොවැම්බර් මස 30 වන දින පර්යේෂකයන් විසින් පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කිරීම සහ සංස්කෘතික ප්‍රදර්ශනය පැවැත්විණ.

The post 6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 appeared first on USJ - 91ý.

]]>
37827
ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා /culture-arts-si/japura-students-pay-tribute-katharagama-deity-devotional-dances-%e0%b6%9a%e0%b6%b3%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%9c%e0%b7%93-%e0%b6%bb%e0%b6%9f%e0%b6%b4%e0%b7%94/ Thu, 08 Nov 2018 09:30:33 +0000 /uncategorized-si/japura-students-pay-tribute-katharagama-deity-devotional-dances-%e0%b6%9a%e0%b6%b3%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%9c%e0%b7%93-%e0%b6%bb%e0%b6%9f%e0%b6%b4%e0%b7%94/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදාරුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව […]

The post ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදාරුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික සම්බන්දතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සෞන්දර්යකලා විශ්විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

The post ජපුර උපාධි අපේක්ෂකයින්ගෙන් කඳසුරිඳු ගී රඟපුජා appeared first on USJ - 91ý.

]]>
36882
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 /alumni-si/sri-jayewardenepura-pradeepa-pranama-2018/ Mon, 22 Oct 2018 06:09:38 +0000 /uncategorized-si/sri-jayewardenepura-pradeepa-pranama-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් […]

The post ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය මහතා, සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සහ සංගමයේ ජාතික සංවිධායකරන්ජිත් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

“ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම, කලාකාර අභිනන්දන” ලෙස නම් කෙරුණු මෙවර ප්‍රදීප ප්‍රණාම උළෙලදී කලාව, සාහිත්‍ය සහ මාධ්‍ය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් ආදී විද්‍යාර්ථයින් 40 සම්මානයෙන් පිදුම් ලදහ.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 සම්මානලාභීන් ලැයිස්තුව :Award Winners 2018

The post ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 appeared first on USJ - 91ý.

]]>
36336
පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය /awards-2-si/prestigious-buddhist-literary-award-2018-ven-prof-m-wijithadhamma/ Mon, 17 Sep 2018 08:00:42 +0000 /uncategorized-si/prestigious-buddhist-literary-award-2018-ven-prof-m-wijithadhamma/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානපුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම ස්වාමීන් වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ […]

The post පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධාන වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිතදසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දීපුජ්‍ය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේගේ අතින් ප්‍රධානය විය.

The post පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම තෙරට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය appeared first on USJ - 91ý.

]]>
35404