91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
Buddhism
21
Sep
ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භය
21st September 2017
Buddhism
,
Developments
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්විය.
Read More
21
Jul
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම
21st July 2017
Buddhism
,
පුත්
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම 2017 ජූලි මස 19 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති එස්. ඒ. එම්. එම්. සුබසිංහ මහතා, උපාධි...
Read More
19
Jul
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ ගුණ සැමරුම වෙනුවෙන් පැවති බෝධි පූජා පිංකමක්
19th July 2017
Buddhism
,
Religious
,
පුත්
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම වෙනුවෙන් පැවති බෝධි පූජා පිංකම 2017 ජූලි මස 17 දින පුජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.
Read More
23
Jun
මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් සම්පාදිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්කථා
23rd June 2017
Buddhism
,
Humanities and Social Science
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් සම්පාදිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකථා නම් අභිනව පාලි අටුවාව දොරට වැඩුම 2017 ජුනි මස 19 වැනිදා විශ්වවිද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.
Read More
19
Jun
පුස්තකාල සේවක සුබසාධක සංගමයේ වාර්ෂික පොසොන් ධර්ම දේශනාව
19th June 2017
Buddhism
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල සේවක සුබසාධක සංගමය වාර්ෂික සංවිධානය කරන පොසොන් ධර්ම දේශනාව මෙවර 2017 ජුනි මස 15 වැනිදා පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පැවැත්විය.
Read More
04
May
අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණය
4th May 2017
Buddhism
,
Developments
,
Uncategorized @si
,
පුත්
අති පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 106 වැනි ගුණානුස්මරණ උත්සවය 2017 මැයි 02 වැනිදා බුදු මැදුර අසලදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව ප්‍රධාන පුස්තකාලය “ආචාර්ය පුජ්‍ය මැදගොඩ සුමනතිස්ස නාහිමි අනුස්මරණ පුස්තකාලය” ලෙස නම් කෙරුණා.
Read More
29
Dec
12 වැනි ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2016
29th December 2016
Buddhism
,
Humanities and Social Science
,
Religious
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 12 වැනි අන්තර්ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2016 දෙසැම්බර් මස 23 වනදා සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය. ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ පූජ්ය. ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක හිමියන් විසින් පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැලේසියාවේ...
Read More
06
Dec
නව බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම
6th December 2016
Buddhism
,
Developments
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ප්‍රජාවගේ නොමසුරු පරිත්‍යාගයෙන් අභිනවයෙන් නිර්මිත බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම සහ බෝධි පුජාව 2016 දෙසැම්බර් 02 වැනිදා විශ්වවිද්‍යාලීය බෝමළුවේදී සවස 5.30 ට පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී අතිපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි...
Read More
1
2
3
Search