Buddhism Archives - USJ - 91ý /category/buddhism-si/ Wed, 31 Jul 2019 06:48:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Buddhism Archives - USJ - 91ý /category/buddhism-si/ 32 32 81423829 පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය /buddhism-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/ Tue, 30 Jul 2019 05:46:09 +0000 /uncategorized-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ. ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් […]

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ.
ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාදපීඨාධිපතිවරුන්දඇතුළු තවත්සම්භාවනීය පිරිසක්දමෙම අවස්ථාවටසහභාගී විය.

පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් පිලිබඳ ලියැවුණු ලිපි,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින්ලියු ලිපිය
පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>
44887
වෙසක් බැති ගී සහ දන්සැල 2019 /buddhism-si/vesak-bathi-gee-dansala-2019/ Fri, 31 May 2019 10:58:24 +0000 /uncategorized-si/vesak-bathi-gee-dansala-2019/?lang=si වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය […]

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත් සිසුන් කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටියි. මේ දිනවල රටේ පවතින වාතාවරණය තුල විවිධ ප්‍රජාවන් අතර එකමුතුකමශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවටඅතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායකකුලපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, ඉස්ලාම් මවුලවිතුමා සහ හින්දු කුරුක්කල්උතුමන්වහන්සේලා ඇතුළු පුජක උතුමන්ලාද ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගී විය.

 

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>
43682
ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 /news-si/dansala-student-welfare-division/ Tue, 28 May 2019 06:33:55 +0000 /uncategorized-si/dansala-student-welfare-division/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුභසාධන අංශය සැම වසරකම වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන කොත්තමල්ලි දන්සල මෙවරත් සාර්ථක ලෙස 2019/5/23 දින විශ්ව විද්‍යාලීය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදී. ජාති ආගම් […]

The post ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුභසාධන අංශය සැම වසරකම වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන කොත්තමල්ලි දන්සල මෙවරත් සාර්ථක ලෙස 2019/5/23 දින විශ්ව විද්‍යාලීය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට දී පවත්වන ලදී.

ජාති ආගම් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් එදින ශ්‍රී සුමංගල මන්දිරය ඉදිරිපිට පැවැත්වූ වෙසක් බැති ගී සරණියට සමගාමී෶ මෙම කොත්තමල්ලි දන්සල එදින සවස පැවැත්විණි.

විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා, පූජකතුමන්ලා ඇතුලු විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම සිසු දරුදැරියන්මේ සදහා සහභාගී විය.

ශිෂ්‍ය සුභසාධන අංශයේ අධ්‍යක්ෂකතුමා, නියෝජ්‍ය ලේඛකාධිකාරීතුමිය, ශාලාධිපතිතුමා, ශාලාධිපතිතුමිය, නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් සහ උප ශාලාධිපතිවරියන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය මේ සදහා සිය දායකත්වය ලබා දුනි.

 

The post ශිෂ්‍ය සුභ සාධන අංශය මගින් සංවිධානය කල කොත්තමල්ලි දන්සල 2019 appeared first on USJ - 91ý.

]]>
43557
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 /60-si/international-conference-oriental-languages/ Fri, 22 Feb 2019 08:59:34 +0000 /uncategorized-si/international-conference-oriental-languages/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස […]

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය.
මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.ම්. සුබසිංහ මහතාද, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියද සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහණ සෙනෙවිරත්නමහතා ඉන්දියාවේ නාලන්දා මහවිහාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්න විජේතුංගමහතා සහ ආචාර්ය ලාලන් ජහා මහතා වැනි පෙරදිග භාෂා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයින් සහ විද්වතුන් සහභාගී විය.
පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේද, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතාද, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.මෙම වසරේ සමුළුවේ මුලසුන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් හොබවන ලද අතර පන්චන ජයසිංහ මහතා සහායක විය.

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
41879
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය /60-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/ Wed, 20 Feb 2019 05:55:57 +0000 /uncategorized-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය.
මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

ඡායාරූප සඳහා අනුග්‍රහය :

60 වන සංවත්සර සැමරුමට සමගාමී෶ පවත්වන එළඹෙන සිදුවීම්

 

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>
41469
බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2019 /courses-si/diploma-buddhist-studies-2019/ Mon, 07 Jan 2019 10:22:37 +0000 /uncategorized-si/diploma-buddhist-studies-2019/?lang=si ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම්: අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව […]

The post බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2019 appeared first on USJ - 91ý.

]]>
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම්: අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව සමත්වීම හෝ එයට සමාන විභාගයකින් සම්මාන තුනක් සහිතව සමත්වීම අවම සුදුසුකම වේ.

මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තත 20,000 කි.
කාලය: එක් අවුරුදු පාඨමාලාවකි.
දේශන: සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

අධ්‍යයන චාරිකාව: තායිලන්තය, සිංගප්පූරුව හෝ මැලේසියා රටවලින් එකකට අධ්‍යයන චාරිකාවක්(කොන්දේසි අදාල වේ.)

අයදුම් කරන පිිළිවෙළ: අයදුම්පත්‍ර ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයට සතියේ දිනවල පැමිණ හෝ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.()

පාඨමාලා සමායෝජක, බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ. ලිපිනයට රු 15.00 ක මුද්දර ඇලවූ ( ඔබගේ ලිපිනය ලියන ලද) ලියුම් කවරයක් එවීමෙන් ද අයදුම් පත්‍ර ලබා ගත හැකිය.

( මෙම පාඨමාලාව සමත්වීම ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වේ.)

සැ.කි: රු 350 ක අයදුම්පත්‍ර ගාස්තුව මහජන බැංකුවේ 013010001314 ගිණුම් අංකයට බැර කොට අදාළ රිසිට් පත, සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග එවිය යුතුය. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2019.01.20 වන අතර වැඩි විස්තර 071-4437192 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

ජ්‍යෙ.කථිකාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමි.
පාඨමාලා සමායෝජක.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
ගංගොඩն,
නුගේගොඩ.

අයදුම්පත්‍රය>>
අයදුම්කරුවන්ට උපදෙස්>>
පාඨමාලා විස්තර>>

 

The post බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව – 2019 appeared first on USJ - 91ý.

]]>
39347
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම /buddhism-si/55th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/ Tue, 24 Jul 2018 08:00:32 +0000 /uncategorized-si/55th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/?lang=si පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය […]

The post පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම appeared first on USJ - 91ý.

]]>

පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම 2018 ජූලි මස 17 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

The post පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 55 වන ගුණ සැමරුම appeared first on USJ - 91ý.

]]>
33340
ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම /buddhism-si/opening-ceremony-renovated-buddhist-shrine-usjp/ Thu, 21 Jun 2018 16:01:18 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/opening-ceremony-renovated-buddhist-shrine-usjp/?lang=si අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් […]

The post ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම appeared first on USJ - 91ý.

]]>

අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව බුදු මැඳුර විවෘත වූ අතර ඉදිරියේදී එය භාවනානුයෝගී වටපිටාවක් සහිතව වැඩිදියුණු වීමට නියමිත බව භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පුජ්‍ය පින්නවල සංඝසුමන හිමියන් විසින් ප්‍රකාශ කළහ.

The post ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම appeared first on USJ - 91ý.

]]>
32432
රජගල ආරම්භ කල කැණීම් තවදුරටත් /buddhism-si/excavations-rajagala-commenced/ Fri, 01 Jun 2018 21:39:52 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/excavations-rajagala-commenced/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2016 දී ආරම්භ කලරජගල කැණීම් තවදුරටත් යමින් 2018 මැයි මස 21 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා අන්තර්ජාතික මට්ටමේකැණීමක් සිදු කිරිමට නියමිතය. […]

The post රජගල ආරම්භ කල කැණීම් තවදුරටත් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2016 දී ආරම්භ කලරජගල කැණීම් තවදුරටත් යමින් 2018 මැයි මස 21 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා අන්තර්ජාතික මට්ටමේකැණීමක් සිදු කිරිමට නියමිතය. මේ සඳහා මුලිකත්වය ගනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ .

අම්පාර දිස්ත්‍රිකයේ සිදු කරන පළමු ප්‍රාග් ඓතිහාසික කැණීම මෙය වන අතර ඒ සඳහා සහභාගී වීමට පැමිණි ඉන්දියානු නියෝජිත පිරිස ඇතුළු ප්‍රජාව පිළිගැනීමේ උත්සවයක්ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.

 

The post රජගල ආරම්භ කල කැණීම් තවදුරටත් appeared first on USJ - 91ý.

]]>
32063
ඕස්ට්‍රේලියාවේ අජාන් සුජාතෝ තෙර සමඟ හමුවක් /buddhism-si/meeting-bhante-ajahn-sujato-australia/ Wed, 30 May 2018 18:22:05 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/meeting-bhante-ajahn-sujato-australia/?lang=si බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සමිතියේ ආචාර්ය අජාන් සුජාතෝ තෙර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව අතර හමුවක් 2018 මැයි මස 25 පැවති අතර උන්වහන්සේ විසින් […]

The post ඕස්ට්‍රේලියාවේ අජාන් සුජාතෝ තෙර සමඟ හමුවක් appeared first on USJ - 91ý.

]]>

බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සමිතියේ ආචාර්ය අජාන් සුජාතෝ තෙර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව අතර හමුවක් 2018 මැයි මස 25 පැවති අතර උන්වහන්සේ විසින් රචිත පොත් ඇතුළු වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :

The post ඕස්ට්‍රේලියාවේ අජාන් සුජාතෝ තෙර සමඟ හමුවක් appeared first on USJ - 91ý.

]]>
32018