Alumni Archives - USJ - 91ý /category/alumni-si/ Mon, 31 Mar 2025 04:34:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Alumni Archives - USJ - 91ý /category/alumni-si/ 32 32 81423829 Pradeepa Pranama – 2025 Awards Ceremony Recognizes Outstanding Alumni /news/pradeepa-pranama-2025-awards-ceremony-recognizes-outstanding-alumni/ Mon, 31 Mar 2025 04:30:59 +0000 /?p=68792 The 91ý successfully held the “Pradeepa Pranama – 2025” awards ceremony on March 27, 2025, at Waters Edge Hotel, Battaramulla. The event was attended by Hon. (Dr.) […]

The post Pradeepa Pranama – 2025 Awards Ceremony Recognizes Outstanding Alumni appeared first on USJ - 91ý.

]]>

The 91ý successfully held the “Pradeepa Pranama – 2025” awards ceremony on March 27, 2025, at Waters Edge Hotel, Battaramulla. The event was attended by Hon. (Dr.) Jagath Wickramaratne, Speaker of the Parliament, as the Chief Guest, and Most Venerable Dr. Ittapana Dhammalankara Thero, Chancellor of the university, as the Guest of Honour. Vice Chancellor Senior Professor Pathmalal M. Manage also participated in the ceremony.

The event recognized 66 distinguished alumni for their contributions to various fields, including public service, entrepreneurship, academia, research, education, sports, and social and religious service. The recipients comprised government officials, ministry secretaries, department heads, scholars, and leaders from multiple sectors.

The Pradeepa Pranama awards celebrate the achievements of the university’s alumni who have made significant contributions to the country. This annual event continues to highlight the impact of graduates in shaping national development across diverse domains.

More Photos:

 

The post Pradeepa Pranama – 2025 Awards Ceremony Recognizes Outstanding Alumni appeared first on USJ - 91ý.

]]>
68792
ජපුර පා ගමන – 2019 /alumni-si/green-clean-walk-alumni-association-fmsc/ Fri, 15 Mar 2019 04:30:43 +0000 /uncategorized-si/green-clean-walk-alumni-association-fmsc/?lang=si   කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨ ආදී විද්‍යාර්ථයන් විසින් සංවිධානය කරන ලද ජපුර පා ගමන 2019 මාර්තු මස 9 වන දින පවත්වන ලද අතර හරිත, පිරිසිදු, පාගමන එහි තේමාව […]

The post ජපුර පා ගමන – 2019 appeared first on USJ - 91ý.

]]>
 

විසින් සංවිධානය කරන ලද ජපුර පා ගමන 2019 මාර්තු මස 9 වන දින පවත්වන ලද අතර හරිත, පිරිසිදු, පාගමන එහි තේමාව විය. දහස් ගණන් වූආදී විද්‍යාර්ථයන්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙයටසහභාගී විය.

The post ජපුර පා ගමන – 2019 appeared first on USJ - 91ý.

]]>
42655
ජපුර ආදී ශිෂ්‍යයන් ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කරයි /alumni-si/japura-alumni-ceremony-tribute-entrepreneurs-bandara-dissanayaka-wkh-wegapitiya/ Thu, 14 Mar 2019 10:06:46 +0000 /uncategorized-si/japura-alumni-ceremony-tribute-entrepreneurs-bandara-dissanayaka-wkh-wegapitiya/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේආදී ශිෂ්‍යයන් විසින්ව්‍යවසායකයන් වන බණ්ඩාර දිසානායක මහතා හා ඩබ්ලිවු.කේ.එච්.වෑගපිටිය මහතා හට සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලක් 2019 පෙබරවාරි මස 26 වන දින ශ්‍රීජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය […]

The post ජපුර ආදී ශිෂ්‍යයන් ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කරයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේආදී ශිෂ්‍යයන් විසින්ව්‍යවසායකයන් වන බණ්ඩාර දිසානායක මහතා හා ඩබ්ලිවු.කේ.එච්.වෑගපිටිය මහතා හට සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලක් 2019 පෙබරවාරි මස 26 වන දින ශ්‍රීජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ හා තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

 

The post ජපුර ආදී ශිෂ්‍යයන් ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කරයි appeared first on USJ - 91ý.

]]>
42815
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 /alumni-si/sri-jayewardenepura-pradeepa-pranama-2018/ Mon, 22 Oct 2018 06:09:38 +0000 /uncategorized-si/sri-jayewardenepura-pradeepa-pranama-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් […]

The post ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය මහතා, සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සහ සංගමයේ ජාතික සංවිධායකරන්ජිත් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

“ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම, කලාකාර අභිනන්දන” ලෙස නම් කෙරුණු මෙවර ප්‍රදීප ප්‍රණාම උළෙලදී කලාව, සාහිත්‍ය සහ මාධ්‍ය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් ආදී විද්‍යාර්ථයින් 40 සම්මානයෙන් පිදුම් ලදහ.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 සම්මානලාභීන් ලැයිස්තුව :Award Winners 2018

The post ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 appeared first on USJ - 91ý.

]]>
36336
කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව /alumni-si/scholarships-undergraduates-japura-canada-alumni-association/ Tue, 27 Feb 2018 16:49:14 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/scholarships-undergraduates-japura-canada-alumni-association/?lang=si කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පවත්වන උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා […]

The post කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව appeared first on USJ - 91ý.

]]>

කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් වාර්ෂිකව පවත්වන උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ මැක්ස්වෙල් රණසිංහ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විශ්විද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේදී පැවැත්විය.

The post කැනඩාවේ ජපුර ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍යත්ව appeared first on USJ - 91ý.

]]>
30624
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි /buddhism-si/demise-ven-prof-bellanwila-wimalaratana-thero-chancellor-usjp/ Sat, 03 Feb 2018 21:02:24 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/demise-ven-prof-bellanwila-wimalaratana-thero-chancellor-usjp/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍යමපාලිමහා නිකායේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ හිටපු අනුනායකපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මහනාහිමියෝ 2018 ජනවාරි මස 02 දින බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුවූ අනතුරකින් පසුව ප්‍රතිකාර ලබමින් […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍යමපාලිමහා නිකායේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ හිටපු අනුනායකපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මහනාහිමියෝ 2018 ජනවාරි මස 02 දින බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුවූ අනතුරකින් පසුව ප්‍රතිකාර ලබමින් සිටයදී 2018 ජනවාරි මස 03 වැනිදා අපවත්වී වදාළහ.

උන්වන්සේ 2000 වර්ෂයේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය හෙබවූ අතරම මෙයට පෙර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය, සහාය මහාචාර්ය ධුරයන් සහ ලංඩන් විශ්වවිද්‍යාලයේ, පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන ආයතනයෙහි ආරාධිත මහාචාර්යවකු ලෙසද කටයුතුකර තිබේ.

බෙල්ලන්විල ග්‍රාමයේ විසු බුත්සිලිනා සහ ඕමන්තේ පොල් පෙරේරා යුවලට උපන් සිවුවන දරුවා වූ විමලරතම නාහිමියන්ගේ ගිහි නාමය වුයේ ගිල්බට් පෙරේරාය. 1942 අප්‍රේල් මස 14 වන දින උපන් ගිල්බට් පෙරේරා 13 වන වියේදී සිය පියාගේ වැඩිමහල් සහෝදරයා වු බෙල්ලන්විල සෝමරතන හිමියන් යටතේ බෙල්ලන්විල විමලරතන නමින් පැවිදි දිවියට එළඹ තිබේ. පැවිදිවීමෙන් පසු මොල්ලිගොඩ ප්‍රවචනොදය මහා පිරිවෙනින් සහ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනින් ද පසුව කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරන උන්වහන්සේ එංගලන්තයේලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය 1980 වර්ෂයේදී ලබා ගෙන තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සහ පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධි ද්විත්වයක්ද උන්වහන්සේට ප්‍රධානය කර තිබෙන අතර විවිධ සම්මාන උපාධි රාශියක්ද උන්වහන්සේට පිරිනමා තිබේ.

පැවිදි දිවියේ වසර 63 කට අසන්න කාලයක් ගත කල උන්වහන්සේ සිය 76 වන වියේදී අපවත්වී වදාළහ.

පෙබරවාරි මස 8 වන බ්‍රහස්පතින්දා ප.ව. 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය පැවැත්වීමට නියමිත අතර දැනට අනුනාහිමියන්ගේ දේහය මහජන ගෞරවය පිණිස බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සටහන :අපේ කුලපති හාමුදුරුවෝ-මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි appeared first on USJ - 91ý.

]]>
29047
2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල /news-si/the-2nd-sri-jayewardenepura-pradeepa-annual-awards-ceremony-of-usjp/ Wed, 25 Oct 2017 15:40:39 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/the-2nd-sri-jayewardenepura-pradeepa-annual-awards-ceremony-of-usjp/?lang=si 2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ […]

The post 2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල appeared first on USJ - 91ý.

]]>
2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ඇතුඑ ආදි විද්‍යාර්ථීන් 42 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ප්‍රදීප සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා, ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර මහතා, ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු ආදි විද්‍යාර්ථීන් රැසක් මේ අවස්ථාව වර්ණවත් කළේය.

The post 2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල appeared first on USJ - 91ý.

]]>
24069
ශිෂ්‍යත්ව ප්‍රධානය සහ ගංවතුර සහන ලබාදීමේ වැඩසටහන /news-si/scholarships-awarding-and-flood-relief-program-of-usjp/ Tue, 22 Aug 2017 15:42:51 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/scholarships-awarding-and-flood-relief-program-of-usjp/?lang=si ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සහ ගංවතුරින් පිඩාවට පත් විශ්විද්‍යාලිය ශිෂ්‍ය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා සහන ලබාදීමේ වැඩසටහනක් 2017 අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග […]

The post ශිෂ්‍යත්ව ප්‍රධානය සහ ගංවතුර සහන ලබාදීමේ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සහ ගංවතුරින් පිඩාවට පත් විශ්විද්‍යාලිය ශිෂ්‍ය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා සහන ලබාදීමේ වැඩසටහනක් 2017 අගෝස්තු මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

Scholarships awarding and flood relief program of USJP

The post ශිෂ්‍යත්ව ප්‍රධානය සහ ගංවතුර සහන ලබාදීමේ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
22103
ජනාධිපති නීතිඥ පදවියට පත් ජේ. සී. වැලිඅමුණ මහතාට ජපුර උණුසුම් සුබ පැතුම් /uncategorized-si/usjp-offers-its-heartiest-congratulations-to-mr-j-c-weliamunaon-his-appointment-as-presidents-counsel/ Fri, 16 Jun 2017 16:18:04 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/usjp-offers-its-heartiest-congratulations-to-mr-j-c-weliamunaon-his-appointment-as-presidents-counsel/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කවුන්සිලයේ සාමාජික ජේ. සී. වැලිඅමුණ මහතා 2017 අප්‍රේල් මස 28 වැනිදා ජනාධිපති නීතිඥ පදවියට පත් විය. 2017 ජුනි මස 15 වැනිදා පැවති සභා රැස්වීමේදී ඒ මහතා අගයමින් […]

The post ජනාධිපති නීතිඥ පදවියට පත් ජේ. සී. වැලිඅමුණ මහතාට ජපුර උණුසුම් සුබ පැතුම් appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කවුන්සිලයේ සාමාජික ජේ. සී. වැලිඅමුණ මහතා 2017 අප්‍රේල් මස 28 වැනිදා ජනාධිපති නීතිඥ පදවියට පත් විය.

2017 ජුනි මස 15 වැනිදා පැවති සභා රැස්වීමේදී ඒ මහතා අගයමින් සමරු ඵලකයක් තිළිණය කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් සිදුවිය.

Mr. J.C. Weliamuna

 

 

 

 

 

The post ජනාධිපති නීතිඥ පදවියට පත් ජේ. සී. වැලිඅමුණ මහතාට ජපුර උණුසුම් සුබ පැතුම් appeared first on USJ - 91ý.

]]>
19928
ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් /uncategorized-si/usa-and-denmark-scholarships/ Fri, 19 May 2017 18:36:01 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/usa-and-denmark-scholarships/?lang=si ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් 2017 මැයි මස 16 වැනිදා පරිපාලන රැස්වීම් ශාලාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විය.

The post ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් appeared first on USJ - 91ý.

]]>
ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් 2017 මැයි මස 16 වැනිදා පරිපාලන රැස්වීම් ශාලාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විය.

The post ඇමරිකානු සහ ඩෙන්මාර්ක ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් appeared first on USJ - 91ý.

]]>
18973