Vesak Archives - USJ - 91ý /tag/vesak/ Sun, 15 May 2022 07:47:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Vesak Archives - USJ - 91ý /tag/vesak/ 32 32 81423829 ජ’පුර වෛශාඛ්‍ය මංගල්‍යය – 2022″ ධර්ම දේශනාව /event/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%9b%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-2022/ Mon, 16 May 2022 17:00:00 +0000 /?post_type=tribe_events&p=57985 උතුම් වෙසක් මංගල්‍යය නිමිති කරගෙන ජපුර සරසවියෙන් ඇදහැලෙන අමා දම් වැස්ස.. අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්, වෙසක් පොහෝ දිනට පසු දින එනම් 16 වැනි දින […]

The post ජ’පුර වෛශාඛ්‍ය මංගල්‍යය – 2022″ ධර්ම දේශනාව appeared first on USJ - 91ý.

]]>
May be an image of 1 person and text that says 'ඊපුර වෛශාක්‍යය මංගල්‍යය 2022 උතුම් වෙසක් මංගල්‍යය නිමිති කරගෙන පපුර සරසවියෙන් ඇදහැලෙන අමා දම් වැස්ස "IIT- International Institute of Theravada" ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් වෙසක් පොහෝ දිනට පසු දින එනම් 16 වැනි දින සවස 5.00 ට එනම් හෙට දින Zoom සහ Facebook ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න සුපිපෙන පියුම් බෞද්ධ සංගමය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය www.facebook.com/USJPBS'
උතුම් වෙසක් මංගල්යය නිමිති කරගෙන ජපුර සරසවියෙන් ඇදහැලෙන අමා දම් වැස්ස..
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්,
වෙසක් පොහෝ දිනට පසු දින එනම් 16 වැනි දින සවස 5.00 ට Zoom සහ Facebook ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න.
Zoom හරහා

Meeting ID: 678 1382 8927
Passcode: *M9Bs5ka
Fb live

The post ජ’පුර වෛශාඛ්‍ය මංගල්‍යය – 2022″ ධර්ම දේශනාව appeared first on USJ - 91ý.

]]>
57985
ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022″ programme /event/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%9b%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-2022-programm/ Sun, 15 May 2022 08:00:00 +0000 /?post_type=tribe_events&p=57981 අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු වස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් අඛණ්ඩව තෙවන වරටත් සං෶նානය කරනු ලබන ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022 ඔස්සේ; අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් […]

The post ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022″ programme appeared first on USJ - 91ý.

]]>

අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු වස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් අඛණ්ඩව තෙවන වරටත් සං෶նානය කරනු ලබන ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022 ඔස්සේ;

අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදු ගුණ සිහිකරමින්,

  • Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන අසිරිමත් ධර්ම දේශනා
  • මිහින්තලා මිහිඳු සෑය උදෙසා සිදු කෙරෙන අසිරිමත් ශ්‍රම පූජාව
  • අනුරාධපුර රුවන්වැලි මහ සෑය, සඳහිරු සෑය ආදී පුණ්‍ය භූමි චාරිකාව හා ඒ අභියස සිදුකරන වන්දනා
  • ධම්මපද ගාථා ඇතුළත් පෝස්ට් මාලාවක් පළ කිරීම

ඇතුළු වැඩසටහන් ගණනාවක් සිදු කිරීමට අපේක්ෂා කරමු.

එසේම මෙම වැඩසටහන සඳහා උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිර්මාණය කරන,

  • නිසඳැස්, කවි හා ගීත නිර්මාණ
  • වෙසක් පහන් කූඩු නිර්මාණ
  • වෙසක් බැති ගී ගායනා (Video)
  • චිත්‍ර නිර්මාණ
  • වෙසක් කාඩ් නිර්මාණ
  • වෙසක් ඩිජිටල් නිර්මාණ

ආදිය භාරගනු ලබන අතර, එම නිර්මාණ සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව තුළින් පළකිරීමට බලාපොරොත්තු වේ.

වෙසක් මංගල්‍යය සමරමින් අපමණ පින්ඵල නෙලා ගන්නට ඔබ සැමට මෙම වැඩසටහන හා එක්වන මෙන් මෙත් සිතින් යුතුව ඇරයුම් කරමු.

තෙරුවන් සරණයි!!!

සං෶նානය

සුපිපෙන පියුම් බෞද්ධ සංගමය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල

The post ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022″ programme appeared first on USJ - 91ý.

]]>
57981
ජ’පුර online වෛශාක්‍ය මංගල්‍යය 2020 – USJ Online Vesak /event/japura-vaishakya-mangalya-2020-online/ Tue, 05 May 2020 18:00:00 +0000 /?post_type=tribe_events&p=50030 රෝග බිය හද දවන අසුන්දර කාලයක බුදුගුණ සිහිකරනු වස් සිදුකරන බැතිබර වෑයම… ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් සං෶նානය කරන මෙම වැඩසටහන පහත අයුරින් සං෶նානය වේ. ❖ මැයි […]

The post ජ’පුර online වෛශාක්‍ය මංගල්‍යය 2020 – USJ Online Vesak appeared first on USJ - 91ý.

]]>

රෝග බිය හද දවන අසුන්දර කාලයක බුදුගුණ සිහිකරනු වස් සිදුකරන බැතිබර වෑයම…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් සං෶նානය කරන

මෙම වැඩසටහන පහත අයුරින් සං෶նානය වේ.

❖ මැයි 05 දින සිට 12 දින දක්වා වෙසක් කලාපය සෑම දිනකම සවස 6 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ facebook () පිටුව හරහා ක‍්‍රියාත්මක වේ.

❖ එම කාලය තුළ

– Digital තොරණ

– අසිරිමත් ධර්ම දේශනා

– ජාතක කතා

– දහම් දැනුම වැඩසටහන්

ආදී වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වේ.

 

❖ එසේම මෙම වැඩසටහන සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසු සිසුවියන් නිවසේ සිට නිර්මාණය කරන

– වෙසක් පහන් කූඩු

– බැති ගී ගායනා

– වෙසක් කවි,නිසඳැස්,ගීත නිර්මාණ

– චිත‍්‍ර,වෙසක් කාඩ් ඇතුළු අත්කම් නිර්මාණ

– Photos, videos ඇතුළු graphic, electronic නිර්මාණ

ආදිය භාරගනු ලැබෙන අතර එම නිර්මාණය සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ facebook පිටුව මඟින් පලකිරීමට බලාපොරොත්තු වේ.

 

❖ නිර්මාණය ලබාදීම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම සැමට විවෘත වේ.

 

❖ වෙසක් මංගල්‍යය බබළවමින් අපමණ පින්ඵල නෙලාගන්නට ඔබ සැමට මෙම වැඩසටහන හා එක්වන මෙන් මෙත් සිතින් යුතුව සිහිපත් කරමු.

 

තෙරුවන් සරණයි.

සං෶նානය –

සුපිපෙන පියුම් බෞද්ධ සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

The post ජ’පුර online වෛශාක්‍ය මංගල්‍යය 2020 – USJ Online Vesak appeared first on USJ - 91ý.

]]>
50030
Annual Devotional Songs by Medical Students – බොදු බැති ගී 2015 /news/annual-devotional-songs-by-medical-students-%e0%b6%b6%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%9c%e0%b7%93-2015/ Thu, 21 May 2015 17:14:44 +0000 http://www.sjp.ac.lk/?p=2673 Annual Devotional Songs Night organized by Buddhist Association, Faculty of Medical Sciences, USJP for Vesak Fesvel. Photographed by : Mithun Alwis of J’pura flames

The post Annual Devotional Songs by Medical Students – බොදු බැති ගී 2015 appeared first on USJ - 91ý.

]]>
Annual Devotional Songs Night organized by Buddhist Association, Faculty of Medical Sciences, USJP for .

Photographed by : Mithun Alwis of J’pura flames

The post Annual Devotional Songs by Medical Students – බොදු බැති ගී 2015 appeared first on USJ - 91ý.

]]>
2673
Vesak @ 91ý /news/vesak-university-of-sri-jayewardeneura/ Tue, 05 May 2015 09:47:31 +0000 http://www.sjp.ac.lk/?p=2418 Students and staff members of 91ý showcased several Vesak lanterns and illumination of Buildings at the University premises. Several dhansalas have also been organised. Photos by- J’pura […]

The post Vesak @ 91ý appeared first on USJ - 91ý.

]]>
Students and staff members of 91ý showcased several Vesak lanterns and illumination of Buildings at the University premises. Several dhansalas have also been organised.

Photos by- J’pura Flames

Vesak at Japura Vesak at Japura Vesak at Japura Vesak at Japura Vesak at Japura

The post Vesak @ 91ý appeared first on USJ - 91ý.

]]>
2418
Vesak greetings – ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! /news/vesak-greetings-%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba/ Tue, 28 Apr 2015 07:03:14 +0000 http://www.sjp.ac.lk/?p=2364 ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය  ප්‍රජාව වෙතිනි. ඉදුරන් තව තවා වුණු තැන් වල         නතර කදුළෙහි පවා තෙතමනයක් නැති     අතර බුදු හාමුදුරුවනි, මම මේ වැලි         කතර නුදුටිමි […]

The post Vesak greetings – ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! appeared first on USJ - 91ý.

]]>
ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය  ප්‍රජාව වෙතිනි.

ඉදුරන් තව තවා වුණු තැන් වල         නතර
කදුළෙහි පවා තෙතමනයක් නැති     අතර
බුදු හාමුදුරුවනි, මම මේ වැලි         කතර
නුදුටිමි අමා මහා නදියක් ඔබ         විතර

– එච්. ඇම්. කුඩලිගම.


 

vesak card jayewardeneupra 2015 ver 1


 

තැබූ තැබූ හැම පියවරක් අග  – පියුම් සුපිපුණ බවක් නොම දනිමි
මුත් සෑම පියවරම එසැවුණේ  – හුදී ජන සිත් සුපිපි පියුම් කරනා පිණිස බව දනිමි.

-෶ර්ෂා


 

සිතුවිලි පරපුරක පදනම අමුතු කොට
මිනිසා තබා නිවහල් ජය කුළුණ පිට
මුළු ලොව පින් තොටක් කල ඔහු ඉදිරිපිට
ඔබගේ සිහිල් සෙවණින් යා නොහැක මට

එච්. ඇම්. කුඩලිගම.
සිතුවිලි පරපුරක පදනම අමුතු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙතිනි.


 

තෙමා කරුණා අමා ජලයෙන් – මෙමා හද ලෝකය කලේ
සමාදී ඔබ නුවන් කැල්මයි – අනන්තයටම එය ඇලේ

– විමලරත්න කුමාරගම

කිරුළු ලා හුන් රජවරුන් පෙර – අමතකව යන විට මෙසේ
“කිරුළ අතහළ රජුන් ” සිහිවී – හද වෙලෙයි සදහම් රසේ
සදා සුන්දර ගීතයක් වී – ඔබේ හඩ යුගයුග ඇසේ
බුදු පියාණෙනි ඔබේ මග හැර – අන් මගක අදෙමුද කෙසේ

– සචර


 

වෙසගෙහි තරිඳු නුබ මඩලෙහි -නැගෙන සදේ
දම් සිදු ගැඹර අපමණ රැළි – සරැළි බිදේ
සුදු මුදු බැති කුසුම් දහසින් – පුදා හදේ
පතනෙමු සුබ වෙසක් තෙමි තෙමි දහම් පොදේ
– වර්ෂා

ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ප්‍රජාව වෙතිනි.

The post Vesak greetings – ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! appeared first on USJ - 91ý.

]]>
2364