VC Archives - USJ - 91ý /tag/vc-si/ Thu, 23 Jan 2020 06:02:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg VC Archives - USJ - 91ý /tag/vc-si/ 32 32 81423829 තාක්ෂණ පීඨයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය රේණුකා නිල්මිණි මහත්මිය පත්කෙරේ /technology-si/dr-h-l-nilmini-appointed-acting-dean-faculty-technology/ Wed, 22 Jan 2020 04:55:21 +0000 /uncategorized-si/dr-h-l-nilmini-appointed-acting-dean-faculty-technology/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය ඒ.එච්.එල්. නිල්මිණි මහත්මිය 2020 ජනවාරි මස 6 වන දින විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් පත් කරන ලදී. […]

The post තාක්ෂණ පීඨයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය රේණුකා නිල්මිණි මහත්මිය පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය ඒ.එච්.එල්. නිල්මිණි මහත්මිය 2020 ජනවාරි මස 6 වන දින විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් පත් කරන ලදී.

 

The post තාක්ෂණ පීඨයේ නව වැඩබලන පීඨාධිපතිනිය ලෙස ආචාර්ය රේණුකා නිල්මිණි මහත්මිය පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>
48557
අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 /culture-arts-si/vibes-marketing-2020-marketing-management-association-usj/ Fri, 17 Jan 2020 07:31:39 +0000 /uncategorized-si/vibes-marketing-2020-marketing-management-association-usj/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අති උත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ […]

The post අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  විසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අති උත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.

 

 

The post අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020 appeared first on USJ - 91ý.

]]>
48527
ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී /science-si/dept-food-science-technology-won-two-medals-75th-annual-session-slass/ Mon, 13 Jan 2020 12:05:09 +0000 /uncategorized-si/dept-food-science-technology-won-two-medals-75th-annual-session-slass/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
48560
ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස වැඩ භාර ගනී /news-si/sr-prof-sudantha-liyanage-assumed-duties-acting-vice-chancellor-university-sri-jayewardenepura/ Thu, 09 Jan 2020 09:55:21 +0000 /uncategorized-si/sr-prof-sudantha-liyanage-assumed-duties-acting-vice-chancellor-university-sri-jayewardenepura/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ හිටපු පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපති වශයෙන් 2020 ජනවාරි මස 6 වන දින වැඩ භාරගන්නා ලදී. ගෞරවනීය මහා සංඝයාවහන්ස, […]

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස වැඩ භාර ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ හිටපු පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපති වශයෙන් 2020 ජනවාරි මස 6 වන දින වැඩ භාරගන්නා ලදී.
ගෞරවනීය මහා සංඝයාවහන්ස, පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පිලිබඳ වැඩිදුර තොරතුරු : 

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස වැඩ භාර ගනී appeared first on USJ - 91ý.

]]>
48346
ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ /news-si/sr-prof-sampath-amaratunge-appointed-chairman-university-grants-commission-ugc/ Thu, 02 Jan 2020 17:08:00 +0000 /uncategorized-si/sr-prof-sampath-amaratunge-appointed-chairman-university-grants-commission-ugc/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා […]

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>
 

Sr. Prof. Sampath Amaratunge appointed as the Chairman of the University Grants Commission (UGC)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වශයෙන් දෙවරක් පත්වූ එතුමා එම ධූර කාලයන් තුල විශ්වවිද්‍යාලය විශාල වශයෙන් දියුණු කරන ලද අතර විශ්වවිද්‍යාලයට නව පීඨ එක් කිරීම, නව සංවර්ධන මධ්‍යස්ථාන එක් කිරීම එතුමා අතින් සිදුවිය.

ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පිළිබද වැඩිදුර තොරතුරු:
/about/vc/professor-sampath-amaratunge/
/about/vice-chancellors-message/

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>
48579
15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 /conferences-si/15th-international-conference-pali-buddhist-studies-2019/ Mon, 23 Dec 2019 05:47:04 +0000 /uncategorized-si/15th-international-conference-pali-buddhist-studies-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය […]

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාඕ වෙයිමින් මහතා, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරු තවලම බන්දුල හිමියන්, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය එම්. ඩී. ඩී. අයි. ගුණතිලක මහතා  ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර ආචාර්ය ගරු කුඹුකේ චන්දාලෝක හිමියන් මුලසුන හෙබවූ අතර මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් සමුළුවේ ලේකම් ධූරය හෙබවීය.

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
47870
6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) /graduate-studies-si/6th-international-conference-multidisciplinary-approaches-2019-icma-2019/ Thu, 12 Dec 2019 06:31:17 +0000 /uncategorized-si/6th-international-conference-multidisciplinary-approaches-2019-icma-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන ලද 6 වන බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව (ICMA- 2019) 2019 නොවැම්බර් මස 26 හා 27 වන දිනයන්හිදී ගෝල්ඩන් රෝස් හෝටලයේදී […]

The post 6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන ලද  (ICMA- 2019) 2019 නොවැම්බර් මස 26 හා 27 වන දිනයන්හිදී ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා ජාතික විද්‍යා පදනමේ සභාපති ආචාර්ය ඒ. එම්. මුබාරක් මහතා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර ප්‍රධාන දේශක ලෙස කැනඩා මවුන්ට් රෝයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොම් බුචනන් මහතා සහභාගී විය.

The post 6 වැනි බහුවිධ ප්‍රවේශය පිලිබඳ අන්තර්ජාතික සමුළුව – 2019 (ICMA – 2019) appeared first on USJ - 91ý.

]]>
47593
NSYSU – USJ Joint Symposium Towards a Better Environment: Challenges and Solutions /uncategorized-si/nsysu-usj-joint-symposium-towards-better-environment-challenges-solutions/ Tue, 10 Dec 2019 02:20:35 +0000 /uncategorized-si/nsysu-usj-joint-symposium-towards-better-environment-challenges-solutions/?lang=si To address the challenges by environmental changes A Joint Symposium organized by the World Class University Project (WCUP), 91ý (USJ) in collaboration with National Sun Yat-sen University, […]

The post NSYSU – USJ Joint Symposium Towards a Better Environment: Challenges and Solutions appeared first on USJ - 91ý.

]]>
To address the challenges by environmental changes A Joint Symposium organized by the World Class University Project (WCUP), 91ý (USJ) in collaboration with National Sun Yat-sen University, Taiwan (NSYSU) () and the Faculty of Applied Sciences, USJ was successfully held on the 29th November 2019 at the Faculty of Applied Sciences, USJ.  The Vice Chancellor, Senior Prof. Sampath Amaratunge , Prof. Laleen Karunanayake, Dean of the Faculty of Applied Sciences, and Prof. Ranil de Silva, Director, World Class University Project (WCUP), USJ were pleased to apprise the arrival of 17 NSYSU delegates from Taiwan for the Symposium and interactive session.

The Vice Chancellor, Senior Prof. Sampath Amaratunge, Prof. Ranil de Silva, Director, World Class University Project, USJ and Dr. Mitch Ming-Chi Chou Vice President, Office of Research & Development, NSYSU in conference with NSYSU delegates

This Symposium was indeed an upshot of the strong relationship in regards to the signed two Memorandums of Understanding (MoUs) with the National Sun Yat-sen University (NSYSU), Taiwan (/academic/usjp-signed-two-mou-national-sun-yat-sen-university/) which has being paving the way for opportunities for students between both Universities.

To fulfill the brainstorming session the Symposium was themed on “Towards a Better Environment: Challenges and Solutions” focusing on the protection of the environment to guarantee a better public health to ensure its lasting survival for our future generations and a guiding light to the world by adding value utilizing cutting-edge technology.

The Symposium was chaired by Prof. Ranil de Silva, Director, WCUP, Dr. Mitch Ming-Chi Chou Vice President, Office of Research & Development, NSYSU, Prof. Laleen Karunanayake, Dean of the Faculty of Applied Sciences, USJ and was graced by three keynote speakers; Prof. Chia C. Wang, Director, Aerosol Science Research Center, NSYSU  who addressed the audience on Air pollution, Environmental Changes and Public Health: Current Challenges in Aerosol Science Studies; Prof. Nilwala Kottegoda, Department of Chemistry, Faculty of Applied Sciences, USJ on Wonders of Nature: Writes the Story of Slow Dance of Molecules and Prof. Pradeep M. Jayaweera, Department of Chemistry, Faculty of Applied Sciences,USJ on Mineral Dust Aerosols: Air We Breathe and Climate Change. Also, the Symposium gathered several Heads of the Departments, Academic members, Researchers from different Organizations/Institutions and Professionals from the Industry/private sector to actively participate in the symposium.

ڳ:Prof. Ranil de Silva, Director, World Class University Project, addressing the audience, 龱:From right to left: Prof. Laleen Karunanayake, Dean of the Faculty of Applied Sciences, USJ, Prof. Gamini Senanayake, Lead Consultant, Faculty of Urban Agriculture and Bio Resources, USJ and Prof. Pradeep Jayaweera, Department of Chemistry, Faculty of Applied Sciences,USJ.
ڳ:Dr. Mitch Ming-Chi Chou Vice President, Office of Research & Development, NSYSU, addressing the audience, 龱:Prof. Chia C. Wang, Director, Aerosol Science Research Center, NSYSU addressing the audience on Air pollution, Environmental Changes and Public Health: Current Challenges in Aerosol Science Studies.
ڳ:Prof. Nilwala Kottegoda, Department of Chemistry, Faculty of Applied Sciences, USJ delivering her speech on Wonders of Nature: Writes the Story of Slow Dance of Molecules, 龱:Prof. Pradeep M. Jayaweera, Department of Chemistry, Faculty of Applied Sciences,USJ delivering his speech on Mineral Dust Aerosols: Air We Breathe and Climate Change

During the event the delegates from College of Engineering, NSYSU engaged on an interactive session with Faculty of Engineering, USJ which was coordinated by Dr. T. Bandara, Head of Department of Mechanical Engineering to discuss future academic collaborations in the field of engineering with NSYSU. Furthermore, a discussion took place for the establishment of Proposed Faculty of Urban and Aquatic Bioresources, USJ with College of Marine Sciences delegates from NSYSU which was coordinated by Prof. Gamini Senanayake, Lead Consultant, Faculty of Urban Agriculture and Bio Resources, USJ and Prof. Pradeep Jayaweera, Department of Chemistry, Faculty of Applied Sciences,USJ.

The Symposium and Interactive session provided a platform for the sharing of multidisciplinary research collaborations leading to innovative product development with NSYSU, Taiwan and USJP. It also served as an initiative to enhance the public private partnerships linking industry and academia leading to product development targeting the global market. Moreover, this approach was a hallmark for students to discuss research findings with NSYSU and to embark the opportunities on Joint/Split double M.Phil/Ph.D programs and Tuition waiver scholarships by NSYSU for postgraduate students successfully.

The post NSYSU – USJ Joint Symposium Towards a Better Environment: Challenges and Solutions appeared first on USJ - 91ý.

]]>
47423
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි සිසු සහ ආදි සිසු සුහද හමුව /management-commerce-si/graduation-ball-alumni-get-together-department-business-economics/ Sun, 01 Dec 2019 06:59:14 +0000 /uncategorized-si/graduation-ball-alumni-get-together-department-business-economics/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි සිසු සහ ආදි සිසු හමුව 2019 නොවැම්බර් මස 2 වන දින පිට කෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැත්විණ. මෙම සුහද හමුවට විශ්වවිද්‍යාලයීය උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය […]

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි සිසු සහ ආදි සිසු සුහද හමුව appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි සිසු සහ ආදි සිසු හමුව 2019 නොවැම්බර් මස 2 වන දින පිට කෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැත්විණ. මෙම සුහද හමුවට විශ්වවිද්‍යාලයීය උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ උපාධි සිසු සහ ආදි සිසු සුහද හමුව appeared first on USJ - 91ý.

]]>
47280
නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව /wcup-si/collaboration-usjp-nsysu-path-towards-innovation-entrepreneurship/ Fri, 01 Nov 2019 08:47:36 +0000 /uncategorized-si/collaboration-usjp-nsysu-path-towards-innovation-entrepreneurship/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය […]

The post නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමග 2019 ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින දක්වා තායිවානයේ ජාතික සන්-යත්සෙන් විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 

Vice President Dr. Yang-Yih Chen, Prof. Ranil De Silva, Director World Class University Project, Vice Chancellor Prof. Sampath Amaratunge, Prof. Ying-Yao Cheng, President of NSYSU with Dr. Chih-Wen Kuo, Vice President for Office of International Affairs (OIA) and Vice President Dr. Mitch Chou, Office of Research & Development (ORD) of NSYSU 
ڳ:Prof. Sampath Amaratunge, Vice Chancellor and Prof. Ranil de Silva, Director of World Class University Project visited RSRCTB with Dr. Jentaie Shiea, Director Toxicology and Biomedicine and Prof. Yu-Chung Chiang
龱:Prof. Sampath Amaratunge, Vice Chancellor and Prof. Ranil de Silva, Director of World Class University Project visited ECSTIC Taiwan Center with Prof. Chih-Chuang Liaw.
ڳ:Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, at the Aerosol Science Dept. with Prof. Chia C. Wang and Prof. Yu-Chung Chiang
龱:Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, at the Kaohsiung International Food Show with Prof. Yu-Chung Chiang
Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, visited Marince Biology Museum with Prof. Chih-Chuang Liaw.

The post නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව appeared first on USJ - 91ý.

]]>
46859