Talents show Archives - USJ - 91ý /tag/talents-show-si/ Tue, 10 Jan 2017 15:04:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Talents show Archives - USJ - 91ý /tag/talents-show-si/ 32 32 81423829 නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් /uncategorized-si/talent-show-by-students-of-new-faculty-of-engineering-university-of-sri-jayewardenepura/ Tue, 10 Jan 2017 03:20:36 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/talent-show-by-students-of-new-faculty-of-engineering-university-of-sri-jayewardenepura/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨ සිසුන් විසින් ඔවුන්ගේ නම්නිකරන වැඩසටහන අවසන් වීම ඉලක්ක කරගෙන සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක කිරීමේ වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා […]

The post නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨ සිසුන් විසින් ඔවුන්ගේ නම්නිකරන වැඩසටහන අවසන් වීම ඉලක්ක කරගෙන සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක කිරීමේ වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 22 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය අකිල සුබසිංහ මහතා සහ අධ්‍යයන අංශ වල අංශ ප්‍රධානින් සහභාගි විය.

The post නව ඉංජිනේරු පීඨ සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් appeared first on USJ - 91ý.

]]>
16051