sports science and management studies Archives - USJ - 91ý /tag/sports-science-and-management-studies-si/ Tue, 14 Nov 2017 01:53:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg sports science and management studies Archives - USJ - 91ý /tag/sports-science-and-management-studies-si/ 32 32 81423829 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන /news-si/%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%92-2/ Tue, 14 Nov 2017 01:52:59 +0000 http://www.sjp.ac.lk/?p=24468&lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන […]

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

 

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24468
ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය /news-si/ugc-approved-the-establishment-of-the-department-of-sports-science-at-usjp/ Wed, 30 Aug 2017 11:27:19 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/ugc-approved-the-establishment-of-the-department-of-sports-science-at-usjp/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම […]

The post ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම තම උපාධිය සාර්ථකව අවසන් කර ඇති අතර මෙවර 43 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ඔවුන් තම උපාධි ලබා ගන්නවා ඇත..

ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :

UGC approved the Establishment of the Department of Sports Science

The post ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය appeared first on USJ - 91ý.

]]>
22345
ක්‍රීඩා සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය සඳහා වන අභියෝග්‍යතා පරීක්ෂණය /news-si/aptitude-test-b-sc-sports-science-and-management-faculty-of-applied-sciences/ Mon, 20 Jun 2016 06:52:14 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/aptitude-test-b-sc-sports-science-and-management-faculty-of-applied-sciences/?lang=si වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/aptitude-test-b-sc-sports-science-and-management-faculty-of-applied-sciences/   Print your admission card : Admission Card 2016 Instuctions for the applicants : Apt test 2016 instructions Eligible student list :New student list 2016  

The post ක්‍රීඩා සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය සඳහා වන අභියෝග්‍යතා පරීක්ෂණය appeared first on USJ - 91ý.

]]>
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/aptitude-test-b-sc-sports-science-and-management-faculty-of-applied-sciences/

 

Print your admission card : 

Instuctions for the applicants : 

Eligible student list :

 

The post ක්‍රීඩා සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය සඳහා වන අභියෝග්‍යතා පරීක්ෂණය appeared first on USJ - 91ý.

]]>
10711