SLUG-2019 Archives - USJ - 91ý /tag/slug-2019-si/ Mon, 09 Sep 2019 09:49:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg SLUG-2019 Archives - USJ - 91ý /tag/slug-2019-si/ 32 32 81423829 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට /sports-si/japura-becomes-champions-slug-sri-lanka-university-games-2019/ Sun, 08 Sep 2019 03:06:30 +0000 /uncategorized-si/japura-becomes-champions-slug-sri-lanka-university-games-2019/?lang=si ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී […]

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගනී. ක්‍රීඩා තරඟ 22ක් සඳහා විශ්වවිද්‍යාල 14ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී විය.

ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල රාජ්‍ය විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි. බොහෝ දිවා රාත්‍රීන් කැප කරමින් මහන්සියෙන් නෙලා ගත මෙම ප්‍රතිපලය සදහා දායක වූ සියලු දෙනාටම සුභපැතුම් පිරිනමන අතර, එම සුබ පැතුම් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමගින් සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දක්වා ම දිවෙයි.
91ý became winners of that competition,

Japura home of the Champions - SLUG 2019
Rank University Points
1 91ý 342
2 University Of Colombo 307
3 University Of Moratuwa 274
4 University Of Kelaniya 267
5 Sabaragamuwa University 255
6 University Of Peradeniya 252
7 University Of Ruhuna 199
8 University Of Jaffna 180
9 Wayamba University 157
10 Rajarata University 149
11 Uva Wellassa University 72
12 Eastern University 55
13 South Eastern University 54
14 University of the Visual and Performing Arts 23

Overall Summary

 

 

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>
45708