SLUG 2016 Archives - USJ - 91ý /tag/slug-2016-si/ Tue, 13 Sep 2016 17:34:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg SLUG 2016 Archives - USJ - 91ý /tag/slug-2016-si/ 32 32 81423829 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ශුරතාවය ජපුරට /news-si/japura-emerges-champions-at-slug-2016/ Mon, 12 Sep 2016 21:19:23 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/japura-emerges-champions-at-slug-2016/?lang=si   ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ජයගග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින්ට සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින් විසින් ජය ගත් […]

The post ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ශුරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>
 

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ජයගග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින්ට සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින් විසින් ජය ගත් ප්‍රථම SLUG තරගය ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති. බොහෝ දිවා රාත්‍රීන් කැප කරමින් මහන්සියෙන් නෙලා ගත මෙම ප්‍රතිපලය සදහා දායක වූ සියලු දෙනාටම සුභපැතුම් පිරිනමන අතර, එම සුබ පැතුම් උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි තමරා මහත්මිය සහ ඇයගේ කණ්ඩායම සමගින් සියලුම අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල දක්වා ම දිවෙයි.

සමස්ථ පදක්කම් ලැයිස්තුව :

University

Gold Silver Bronze Total Medals Overall Standing
University of Sri Jayawardenepura 30 33 32 95 1
Sabaragamuwa University of 91ý 30 14 18 62 7
University of Cololmbo 26 25 28 79 2
University of Peradeniya 14 16 15 45 3
University of Ruhuna 11 8 13 32 6
University of Moratuwa 10 14 23 47 5
University of Kelaniya 9 17 25 51 4
Uva Wellassa University of 91ý 4 0 7 11 11
Wayamba University of 91ý 3 6 5 14 8
University of Jaffna 2 1 6 9 10
Eastern University, 91ý 1 3 6 10 12
University of the Visual & Performing Arts 1 2 2 5 14
Rajarata University of 91ý 1 2 1 4 9
South Eastern University of 91ý 0 1 5 6 13

Results from 

සමස්ත ලකුණු සටහන:
University SJP COL PER KEL MOR RUH SAB WAY RAJ JAF UVA EST SEA VPA
Standing 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Total Points 357.5 344 284.5 272 253 181 172 135.5 123.5 117 71 60 55.5 42.5
Mens Standing 1 2 4 5 3 6 7 8 9 10 13 12 11 14
Mens Total Points 212 189 158 150 177.5 100 99 82.5 74.5 71 35.5 38 40 17
Woman Standing 2 1 3 4 6 5 7 8 9 10 11 13 14 12
Woman Total Points 145.5 155 126.5 122 75.5 81 73 53 49 46 35.5 38 40 17
Rowing 0 1 0 0 3 0 0 0 0 0 0 0 0 0
Tennis Men 7 10 6 1 8 0 1 1 0 1 0 0 0 0
Tennis Women 5 8 0 6 4 0 0 0 0 0 0 0 0 0
Hockey Men 9 12 3 3 10 1 3 1 3 8 1 0 0 0
Hockey Women 3 10 9 12 3 3 3 1 8 1 1 0 0 0
Baseball 10 1 1 8 1 6 1 7 0 0 0 0 1 0
Track and Field Men 13 12 11 4.5 7 6 15 1 4.5 10 3 9 3 8
Track and Field Women 13 10 12 8 5.5 11 15 7 4 9 1 5.5 1 3
Rugby 9 4 11 10 13 0 4 1 4 1 4 1 1 0
Netball 15 11 13 6 1 1 6 6 1 12 1 1 6 1
Weightlifting 12 6.5 11 10 6.5 14 0 9 8 1 1 0 1 0
Badminton Men 11 13 12 1 15 1 6 1 6 6 1 1 6 1
Badminton Women 15 11 12 13 1 1 6 6 1 1 6 1 1 6
Cricket 15 11 6 13 6 1 6 6 12 1 1 1 1 1
Taekwondo Men 8 9 5 6.5 6.5 11 3.5 0 0 0 3.5 0 2 0
Taekwondo Women 8.5 11 3 4 5 6 7 0 0 0 8.5 0 0 0
Basketball Men 12 10 3 3 9 1 8 1 0 3 1 3 0 0
Basketball Women 12 10 3 8 1 1 3 1 0 3 9 3 0 0
Wrestling 9 7.5 11 6 4.5 0 4.5 7.5 0 0 0 3 1 0
Swimming Men 13 11 8 10 9 6 6 6 0 0 0 0 0 0
Swimming women 13 9 11 8 10 6 5 7 0 0 0 0 0 0
Road Race 13 7 11 8 6 10 12 4 9 15 5 1 1 0
Elle Men 5* 1 5 14 5* 5 1 12 5 1 1 5 0 0
Elle Women 10 14 11 1 5 5 1 12 5 5 1 1 0 0
Karate Men 8 14 8 12 14 10 11 8 1 1 5 1 6 0
Karate Women 11 15 6.5 9 12 10 13 1 0 0 1 6.5 6.5 6.5
Carrom Men 6 11 13 12 15 6 6 1 6 1 1 1 1 1
Carrom Women 6 15 13 11 6 12 1 1 6 6 1 1 1 1
Volleyball Men 11 13 6 15 12 6 1 1 6 1 1 0 1 6
Volleball Women 12 11 6 13 6 6 6 1 15 1 1 1 0 1
Football 12 10 5 1 1 1 5 1 1 14 1 5 11 0
Chess Men 15 13 12 7 11 10 4 9 8 6 5 2 3 0
Chess Women 10 15 13 12 11 9 6 5 8 3 4 2 0 7
Table Tennis Men 14 12 10 5 11 5 1 5 1 1 1 5 1 0
Table Tennis Women 12 5 14 11 5 10 1 5 1 5 1 0 0 0

* by the decision of SLUG Executive committee

 

The post ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ශුරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>
11967
Slug 2016 – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පෙරමුණේ /news-si/slug-2016-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-2/ Tue, 06 Sep 2016 16:48:38 +0000 http://www.sjp.ac.lk/?p=11868&lang=si දොළොස්වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) ඊයේ දිනයේදී සමාරම්භක උත්සවයත් සමග ආරම්භ විය. එය දැන් සැප්තැම්බර් 1 දා සිට 12 වැනිදා දක්වා ස්ථාන හතකදී ක්‍රියාත්මක වනවා. SLUG 2016 […]

The post Slug 2016 – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පෙරමුණේ appeared first on USJ - 91ý.

]]>
දොළොස්වැනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) ඊයේ දිනයේදී සමාරම්භක උත්සවයත් සමග ආරම්භ විය. එය දැන් සැප්තැම්බර් 1 දා සිට 12 වැනිදා දක්වා ස්ථාන හතකදී ක්‍රියාත්මක වනවා. SLUG 2016 සදහා ක්‍රීඩා 21 ඇතුලත් වනු ඇති. ඒවා නම් බැඩ්මින්ටන්, පැසිපන්දු, බේස්බෝල්, කැරම්, චෙස්, ක්‍රිකට්, එල්ලේ, හොකී, පිහිනුම්, තෛවොන්ඩෝ, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, දැල්පන්දු, රගර්, පාපන්දු, කරාතේ, මල්ලව පොර, ඔරු පැදීම, මේස පන්දු, සහ මලල ක්‍රීඩා වේ. දින දොළහක දී කණ්ඩායම් විසි හතරක 5000 කට අධික ක්‍රීඩකයින් පිරිසක් සහභාගි වීමට නියමිතය. මේ වසරේ ක්‍රීඩා සංවිධානය වයඹ විශ්ව විද්‍යාලය විසින් සිදු කරනු ලබන්නේය.

තරඟයේ 2 වන දිනය වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වැඩිම ලකුණු ( ලකුණු 69 ක් ) ලබා ඇත.

SLUG 2016 Japura day 1

(Image and results from )

ක්‍රිකට් අවසන් පූර්ව වටය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තරගය දිනා ගැනීමට සමත් විය.

Japura university slugm cricket semifinal

කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 2 වන ස්ථානයලබා ගත්තේය.

slug 100m hurdles

පිරිමි දුර පැනීම අවසන් තරග
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 1 වන හා 2 වන ස්ථාන දිනා ගත්තේය.

slug long jump

පිරිමි තුන් පිම්ම අවසන් තරග
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 1 වන ස්ථානය දිනා ගත්තේය.

slug triple jump

slug points 2 sept 2016

තරඟ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය, කොළඹ, මොරටුව, පේරාදෙණිය, කැලණිය හා වයඹ විශ්ව විද්‍යාල භූමි තුළ හා කොළඹ ටෙනිස් පිටියේ දී පැවැත්වේ.

The post Slug 2016 – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පෙරමුණේ appeared first on USJ - 91ý.

]]>
11868
Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට /news-si/university-of-sri-jayewardenepura-bagged-the-cricket-championship-of-slug-2016/ Mon, 05 Sep 2016 17:25:52 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/university-of-sri-jayewardenepura-bagged-the-cricket-championship-of-slug-2016/?lang=si (Image and results from slug2016.wyb.ac.lk) SLUG, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍රීඩා මහා මංගල්‍යය ලෙස හැඳින්වේ. මෙම වසරේ පැවැත්වෙන 12 වැනි SLUG සදහා වයඹ විශ්ව විද්‍යාලය සත්කාරකත්වය දරනු ලබන අතර එය […]

The post Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට appeared first on USJ - 91ý.

]]>
slug cricket final

(Image and results from )

SLUG, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍රීඩා මහා මංගල්‍යය ලෙස හැඳින්වේ. මෙම වසරේ පැවැත්වෙන 12 වැනි SLUG සදහා වයඹ විශ්ව විද්‍යාලය සත්කාරකත්වය දරනු ලබන අතර එය සැප්තැම්බර් 1 වන දින ආරම්භ කරන ලදී. Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දිනා ගැනීමට සමත් වූ අතර, කැලණිය විශ්ව විද්‍යාලය අනුශූරතාවයෙන් සෑහීමට පත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී. කැලණිය විශ්ව විද්‍යාලය රැස් කළේ ලකුණු 115 ක් පමණි. කේ. එස්. අසංග හා එල්. එම්. කෙතේතැන්න සාර්ථක වූ එකම පිතිකරුවන් විය. ඔවුන් පිළිවෙලින් ලකුණු 32 ක් සහ 22 ක් රැස් කළේය. අයි. ඩි. කරුණාරත්න කඩුලු 4 ක් ලබා ගත්තේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පිතිකරුවන් සෙමින් ලකුණු ආරම්භ නමුත් ලකුණු අනුපාතය එච්. ඒ. ජේ. එන්. ගුණතිලක විසින් ඉහල දමන ලදී. ඔහු විසින් පන්දු 40 කදී ලකුණු 52 ක් ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කඩුලු 5 ක්ඉ තිරිව තිබියදී පන්දුවාර 31.1 කදී තම ඉලක්කයට ළගා විය. එච්. එම්. වයි. එල්. හේරත් හා එන්. ඊ. ගීතාංජන කඩුලු 2 ක බැගින් ලබා ගත්තේය.

The post Slug 2016 ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට appeared first on USJ - 91ý.

]]>
11832