Science Archives - USJ - 91ý /tag/science-si/ Tue, 21 Nov 2017 21:10:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Science Archives - USJ - 91ý /tag/science-si/ 32 32 81423829 ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන /news-si/orientation-programme-for-the-new-intake-of-the-fas-2017/ Tue, 21 Nov 2017 17:14:31 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/orientation-programme-for-the-new-intake-of-the-fas-2017/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා […]

The post ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
නවක සිසුන් සඳහා වූ 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර අධ්‍යයන කටයුතු දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වනු ඇත.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ විද්‍යාර්ථයින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

The post ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24956
“වේල්සයේ ගෙත්තම” නවකතාව දොරට වැඩුම /news-si/launching-ceremony-of-the-welsaye-geththama-novel/ Thu, 27 Oct 2016 18:04:27 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/launching-ceremony-of-the-welsaye-geththama-novel/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඉෂාරා අමාලි කන්නන්ගරගේ සිසුවියගේ “වේල්සයේ ගෙත්තම” කුළුදුල් නවකතාව දොරට වැඩුම 2016 ඔක්තෝම්බර් මස 26 වැනි දින සුමංගල ශාලාවේදී […]

The post “වේල්සයේ ගෙත්තම” නවකතාව දොරට වැඩුම appeared first on USJ - 91ý.

]]>
welsaye-geththama-14

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඉෂාරා අමාලි කන්නන්ගරගේ සිසුවියගේ “වේල්සයේ ගෙත්තම” කුළුදුල් නවකතාව දොරට වැඩුම 2016 ඔක්තෝම්බර් මස 26 වැනි දින සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා භාෂා ,සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා, කුසුමලතා ලංකාමුල්ල මහත්මිය සහ අධ්‍යයන සාමාජිකයන් සහ සිසු සිසුවියන් සහභාගී විය.

welsaye-geththama-1 welsaye-geththama welsaye-geththama welsaye-geththama-4 welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama welsaye-geththama

The post “වේල්සයේ ගෙත්තම” නවකතාව දොරට වැඩුම appeared first on USJ - 91ý.

]]>
13816
විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන /news-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/ Thu, 18 Aug 2016 03:08:13 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/?lang=si විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන පිළිබද විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/

The post විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන appeared first on USJ - 91ý.

]]>

විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන පිළිබද විස්තර සඳහා පිවිසෙන්න.
http://www.sjp.ac.lk/news-si/science-faculty-international-internship-program-with-cottey-college-nevada-usa/

The post විද්‍යා පීඨය හා එක්සත් ජනපද Cottey විශ්ව විද්‍යාලය අතර සිසු හුවමාරු වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
11430