පර්යේෂණ Archives - USJ - 91ý /tag/research-si/ Mon, 20 Mar 2017 15:45:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg පර්යේෂණ Archives - USJ - 91ý /tag/research-si/ 32 32 81423829 නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම /uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/ Mon, 20 Mar 2017 13:38:48 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර […]

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පල කර ඇත.

Journal of Tropical Forestry and Environment 2016 2

වැඩිදුර විස්තර :

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
17616
2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන /news-si/153-academics-to-be-awarded-at-the-research-awards-ceremony-2016-2/ Sat, 24 Sep 2016 12:13:00 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/153-academics-to-be-awarded-at-the-research-awards-ceremony-2016-2/?lang=si දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු […]

The post 2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන appeared first on USJ - 91ý.

]]>
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි.

පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ 6 යේ විද්වතුන් නියෝජනය කරමින් ගරු ආරාධිත අමුත්තා ලෙස උප කුලපති තුමා සහභාගී වේ.

153 academics to be awarded at the Research Awards Ceremony 2016

පසුගිය වසරේ පර්යේෂණ සම්මාන උළෙල :  http://www.sjp.ac.lk/news/research-awards-2014-jpura-researchers-honoured/

The post 2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන appeared first on USJ - 91ý.

]]>
12332
මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක් /news-si/prof-sagarika-receives-award-for-anti-diabetic-research/ Tue, 28 Jun 2016 03:48:46 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/prof-sagarika-receives-award-for-anti-diabetic-research/?lang=si 2015 රසායන විද්‍යා පර්යේෂණ සඳහා පිරිනැමෙන මහාචාර්ය M.U.S  සුල්තන්බාවා සම්මානය  වෛද්‍ය විද්‍යා පිටයේ මහාචාර්ය සාගරිකා ඒකනායක මහත්මිය විසින් හිමි කරගන්නා ලදී.

The post මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක් appeared first on USJ - 91ý.

]]>
2015 රසායන විද්‍යා පර්යේෂණ සඳහා පිරිනැමෙන මහාචාර්ය M.U.S  සුල්තන්බාවා සම්මානය  වෛද්‍ය විද්‍යා පිටයේ මහාචාර්ය සාගරිකා ඒකනායක මහත්මිය විසින් හිමි කරගන්නා ලදී.

The post මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක් appeared first on USJ - 91ý.

]]>
10911
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය /news-si/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%9a%e0%b7%82%e0%b6%ab-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92/ Thu, 05 May 2016 12:54:07 +0000 http://www.sjp.ac.lk/?p=9331&lang=si පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය http://research.sjp.ac.lk/ යටතේ දැන් පල කොට ඇත. විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news/research-jayewardenepura-website-launched/  

The post පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය appeared first on USJ - 91ý.

]]>
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය  යටතේ දැන් පල කොට ඇත.
research website jayewardenepura

විස්තර සඳහා පිවිසෙන්න.

 

The post පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය appeared first on USJ - 91ý.

]]>
9331