91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පර්යේෂණ
Tag
20
Mar
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම
20th March 2017
Science
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-new-issue-published/
Read More
24
Sep
2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන
24th September 2016
Awards
,
පර්යේෂණ
,
පුත්
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි. පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ...
Read More
28
Jun
මහාචාර්ය සාගරිකා ඒකනායකට සම්මානයක්
28th June 2016
Awards
,
Medical
,
පර්යේෂණ
,
පුත්
2015 රසායන විද්‍යා පර්යේෂණ සඳහා පිරිනැමෙන මහාචාර්ය M.U.S සුල්තන්බාවා සම්මානය වෛද්‍ය විද්‍යා පිටයේ මහාචාර්ය සාගරිකා ඒකනායක මහත්මිය විසින් හිමි කරගන්නා ලදී.
Read More
05
May
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය
5th May 2016
පර්යේෂණ
,
පුත්
පර්යේෂණ සඳහා නව වෙබ් අඩවිය http://research.sjp.ac.lk/ යටතේ දැන් පල කොට ඇත. විස්තර සඳහා පිවිසෙන්න. http://www.sjp.ac.lk/news/research-jayewardenepura-website-launched/
Read More
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website