Postponed Archives - USJ - 91ý /tag/postponed/ Fri, 15 Jul 2022 13:37:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Postponed Archives - USJ - 91ý /tag/postponed/ 32 32 81423829 අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය – කල්දමන ලදි /event/%e0%b6%85%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a-2/ Mon, 18 Jul 2022 09:00:00 +0000 /?post_type=tribe_events&p=58477 2022.07.18 වෙනි සදුදා දින පෙ.ව. 9.00 ට බුදු මැදුර අසල දී පැවැත්වීමට නියමිතව තිබූ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය රටතුල පවත්නා  තත්වය හේතුවෙන් කල් තැබීමට තීරණය කර ඇති බව […]

The post අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය – කල්දමන ලදි appeared first on USJ - 91ý.

]]>
2022.07.18 වෙනි සදුදා දින පෙ.ව. 9.00 ට බුදු මැදුර අසල දී පැවැත්වීමට නියමිතව තිබූ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය රටතුල පවත්නා  තත්වය හේතුවෙන් කල් තැබීමට තීරණය කර ඇති බව කරුණාවෙන් දැනුමි දෙමු.

ගුණානුස්මරණ උත්සවය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.

මේ සම්බන්ධව සිදුවූ යමි අපහසුතාවක් වෙතොත් කණගාටුව ප්‍රකාශ කරමු.

සංවිධායක කමිටුව

The post අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය – කල්දමන ලදි appeared first on USJ - 91ý.

]]>
58477