new year festival Archives - USJ - 91ý /tag/new-year-festival/ Fri, 28 Apr 2023 17:06:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg new year festival Archives - USJ - 91ý /tag/new-year-festival/ 32 32 81423829 ජපුර සරසවි කෝකිල උදානය – “Kokila Udanaya 2023” /event/new-year-festival-2023/ Sat, 29 Apr 2023 08:00:00 +0000 /?post_type=tribe_events&p=61510 “කොවුල් ගී නද මැදින් එරබදු පාවඩ මතින් උදා වූ මේ වසන්තය තුටු සිතින් පිළිගෙන බක්මහේ හිතවත්කම් අලුත් කරනු වස් ජප෶϶ේ “කෝකිල උදානයට” වර්ෂ 2023 බක් මස 29 වන ශනි දින […]

The post ජපුර සරසවි කෝකිල උදානය – “Kokila Udanaya 2023” appeared first on USJ - 91ý.

]]>
“කොවුල් ගී නද මැදින්

එරබදු පාවඩ මතින්
උදා වූ මේ වසන්තය
තුටු සිතින් පිළිගෙන
බක්මහේ හිතවත්කම් අලුත් කරනු වස්
ජප෶϶ේ
“කෝකිල උදානයට”
වර්ෂ 2023 බක් මස 29 වන ශනි දින 8.00 කණිසමට කස ගස් සෙවනට
ඔබතුමාට/ ඔබතුමියට
කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ…
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන “කෝකිල උදානය 2023” බක්මහ උළෙල විශ්වවිද්යාලයීය කසගස් භූමියේදී අප්‍රේල් 29 සෙනසුරාදා පෙ.ව. 08.00 සිට පැවැත්වේ.

සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය මහා ශිෂ්‍ය සංගමය ආරාධනා කරයි.

“Kokila Udanaya 2023” -New Year Festival organized by Sri Jayawardenepura University Student Union will be held at Kasagas grounds of the University on Saturday, April 29 from 08.00.

The 91ý Students Union invites all students to participate in this event.

The post ජපුර සරසවි කෝකිල උදානය – “Kokila Udanaya 2023” appeared first on USJ - 91ý.

]]>
61510
“Kokila Wasantha Udanaya” – New Year Festival /news/kokila-wasantha-udanaya-new-year-festival/ Tue, 12 Apr 2016 16:33:12 +0000 http://www.sjp.ac.lk/?p=8946 The new year festival organized by Department of Pali and Buddhist studies was held on 8th March 2016 at the university premises.  

The post “Kokila Wasantha Udanaya” – New Year Festival appeared first on USJ - 91ý.

]]>
The new year festival organized by Department of Pali and Buddhist studies was held on 8th March 2016 at the university premises.

 

The post “Kokila Wasantha Udanaya” – New Year Festival appeared first on USJ - 91ý.

]]>
8946