Micoboilogy Archives - USJ - 91ý /tag/micoboilogy-si/ Fri, 23 Sep 2016 02:37:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Micoboilogy Archives - USJ - 91ý /tag/micoboilogy-si/ 32 32 81423829 ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ හොදම පර්යේෂණ සම්මානය, 2016 /news-si/the-best-research-poster-of-the-sri-lanka-college-of-microbiologists-2016/ Wed, 21 Sep 2016 15:51:26 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/the-best-research-poster-of-the-sri-lanka-college-of-microbiologists-2016/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ශිෂ්‍යයෙකු විසින් 2016 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකා පදනමේදී පැවති 2016 – ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ […]

The post ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ හොදම පර්යේෂණ සම්මානය, 2016 appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ශිෂ්‍යයෙකු විසින් 2016 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකා පදනමේදී පැවති 2016 – ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ 25 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ හොඳම පර්යේෂණ ලිපිය සදහා වූ සම්මානය දිනා ගන්නා ලදී. පර්යේෂණ ලිපියේ මාතෘකාව ” ශ්‍රී ලංකාවේ කැළණි ගං ද්‍රෝණියේ භූගත ජලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක තත්ත්වය ” නම් විය.

සමස්ත විශ්ව විද්‍යාලය වෙනුවෙන් අප ඔබට සුභ පතනවා !!!

Best research poster at 91ý Collage of Microbiologists

The post ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදින්ගේ විද්‍යාලයේ හොදම පර්යේෂණ සම්මානය, 2016 appeared first on USJ - 91ý.

]]>
12232