LMS Archives - USJ - 91ý /tag/lms-si/ Mon, 26 Feb 2018 18:23:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg LMS Archives - USJ - 91ý /tag/lms-si/ 32 32 81423829 ජ’පුර අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් සඳහා “ගූගල් පංතිකාමරය” /blog-si/google-classroom-japura-staff-students/ Fri, 23 Feb 2018 01:02:16 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/google-classroom-japura-staff-students/?lang=si ගූගල් ආයතනය මඟින් සංවර්ධිත නොමිලේ සපයන සේවාවක් වන “ගූගල් පංතිකාමරය” හරහා පැවරුම් නිර්මාණය, බෙදා හැරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කල හැකිය. පි෶շȨ්න www.sjp.ac.lk/classroom භාවිතා කරන ආකාරය ජංගම දුරකථන යෙදුම iOSසහAndroid ජංගම […]

The post ජ’පුර අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් සඳහා “ගූගල් පංතිකාමරය” appeared first on USJ - 91ý.

]]>
ගූගල් ආයතනය මඟින් සංවර්ධිත නොමිලේ සපයන සේවාවක් වන “” හරහා පැවරුම් නිර්මාණය, බෙදා හැරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කල හැකිය.

පි෶շȨ්න

භාවිතා කරන ආකාරය

ජංගම දුරකථන යෙදුම

සහ ජංගම දුරකථන සඳහා ද යෙදුමක් පවතින අතර ඒ හරහා පින්තුර ලබාගෙන පැවරුම් සඳහා සම්බන්ධ කල හැකි අතර අන්තර්ජාල ප්‍රවේශය රහිතවද මෙය භාවිතා කල හැකිය.

මේ සඳහා ලියාපදිංචි වන ආකාරය සහ වැඩිදුර විස්තර සඳහා පි෶շȨ්න : 

“ගූගල් පංතිකාමරය” පිලිබඳ ගැටළුවක් ඇතිනම් සම්බන්ධ වන්න

මහාචාර්ය හිරාන් අමරසේකර
වෙබ් කණ්ඩායම ප්‍රධානි
වන හා පාරිසරික විද්‍යාඅධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

විද්‍යුත් ලිපිනය : web@sjp.ac.lk
වෙබ් කාර්යාලය : අභ්‍යන්තර දුරකථන පද්ධතිය 1892
තාක්ෂණික ගැටළු සදහා සහභාගිවන්න :  +94 11 2758 757

The post ජ’පුර අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් සඳහා “ගූගල් පංතිකාමරය” appeared first on USJ - 91ý.

]]>
29997
උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් /news-si/graduate-studies-course-coordinators-to-use-moodle-elearning-lms-platform/ Thu, 03 Nov 2016 08:41:13 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/graduate-studies-course-coordinators-to-use-moodle-elearning-lms-platform/?lang=si පශ්චාත් උපාධි වැඩසටහන් පාඨමාලා සම්බන්ධීකාරක මහත්ම මහත්මීන් සදහා නව මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය. මෙහි සම්පත් දායකයින් ලෙස උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති […]

The post උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් appeared first on USJ - 91ý.

]]>
පශ්චාත් උපාධි වැඩසටහන් පාඨමාලා සම්බන්ධීකාරක මහත්ම මහත්මීන් සදහා නව මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය. මෙහි සම්පත් දායකයින් ලෙස උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, විශ්ව විද්‍යාලීය වෙබ් කණ්ඩායමේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මහාචාර්ය ආර්. ජී. එන්. මීගම මහතා සහභාගී විය.

moodle-lms-jayewardenepura-1 lms-platform lms-platform lms-platform lms-platform lms-platform lms-platform lms-platform

The post උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් appeared first on USJ - 91ý.

]]>
14095