japura vc Archives - USJ - 91ý /tag/japura-vc-si/ Thu, 23 Jan 2020 06:02:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg japura vc Archives - USJ - 91ý /tag/japura-vc-si/ 32 32 81423829 ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ /news-si/sr-prof-sampath-amaratunge-appointed-chairman-university-grants-commission-ugc/ Thu, 02 Jan 2020 17:08:00 +0000 /uncategorized-si/sr-prof-sampath-amaratunge-appointed-chairman-university-grants-commission-ugc/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා […]

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>
 

Sr. Prof. Sampath Amaratunge appointed as the Chairman of the University Grants Commission (UGC)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වශයෙන් දෙවරක් පත්වූ එතුමා එම ධූර කාලයන් තුල විශ්වවිද්‍යාලය විශාල වශයෙන් දියුණු කරන ලද අතර විශ්වවිද්‍යාලයට නව පීඨ එක් කිරීම, නව සංවර්ධන මධ්‍යස්ථාන එක් කිරීම එතුමා අතින් සිදුවිය.

ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පිළිබද වැඩිදුර තොරතුරු:
/about/vc/professor-sampath-amaratunge/
/about/vice-chancellors-message/

The post ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ appeared first on USJ - 91ý.

]]>
48579