Hybrid Event Archives - USJ - 91ý /tag/hybrid-event/ Thu, 05 May 2022 12:43:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Hybrid Event Archives - USJ - 91ý /tag/hybrid-event/ 32 32 81423829 ආර්ථික අර්බුදය විද්වත් ඇසින් – Academics view of current economic crisis. /event/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%87/ Sat, 07 May 2022 18:00:00 +0000 /?post_type=tribe_events&p=57926 ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ පශ්චාත් උපාධි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සමනය කරලීම උදෙසා ගත යුතු වැදගත් ක‍්‍රියාමාර්ග පිලිබද […]

The post ආර්ථික අර්බුදය විද්වත් ඇසින් – Academics view of current economic crisis. appeared first on USJ - 91ý.

]]>
ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ පශ්චාත් උපාධි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සමනය කරලීම උදෙසා ගත යුතු වැදගත් ක‍්‍රියාමාර්ග පිලිබද අවදානය යොමු කරන විද්වත් කථිකාවත  “ආර්ථික අර්බුදය විද්වත් ඇසින්” යන මැයෙන් මැයි මස හත්වන (07) සෙනසුරාදා හවස හයට (6.00PM) ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය සනාතන සභා රැස්වීම් ශාලවේදී (Senate Board Room) පැවැත්වේ. Zoom තාක්ශණය හරහාද ඔබට මෙම විද්වත් කථිකාවතට සහභාගී විය හැක.

Registration links 

Physical participation

Online participation

rm

The post ආර්ථික අර්බුදය විද්වත් ඇසින් – Academics view of current economic crisis. appeared first on USJ - 91ý.

]]>
57926