Humanities and Social Sciences Archives - USJ - 91ý /tag/humanities-and-social-sciences-si/ Thu, 12 Jul 2018 10:24:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Humanities and Social Sciences Archives - USJ - 91ý /tag/humanities-and-social-sciences-si/ 32 32 81423829 කලා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කෞතුකාගාර ප්‍රදර්ශනය /culture-arts-si/museum-exhibition-dept-history-archaeology-fhss/ Tue, 10 Jul 2018 06:02:36 +0000 /uncategorized-si/museum-exhibition-dept-history-archaeology-fhss/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ විසින් සංවිධානය කරන ලද කෞතුකාගාර ප්‍රදර්ශනයක් 2018 ජුලි මස 04 වැනිදා පැවැත්විය.  මේ අවස්ථාවට කොළඹ  ජාතික කෞතුකාගාර […]

The post කලා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කෞතුකාගාර ප්‍රදර්ශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද කෞතුකාගාර ප්‍රදර්ශනයක් 2018 ජුලි මස 04 වැනිදා පැවැත්විය.  මේ අවස්ථාවට කොළඹ  ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ජංගම කෞතුකාගාරයද සහභාගිවිය.

The post කලා පිඨයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කෞතුකාගාර ප්‍රදර්ශනය appeared first on USJ - 91ý.

]]>
32886
රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2017 /news-si/ranrasu-2017/ Tue, 21 Nov 2017 21:21:05 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/ranrasu-2017/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් සංවිධානය කරන රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී 2017 නොවැම්බර් මස 20 වැනිදා […]

The post රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2017 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් සංවිධානය කරන මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී 2017 නොවැම්බර් මස 20 වැනිදා පැවති කලා මංගල්‍යය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, ඉංජිනේරු පිඨයේ පීඨාධිපති එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර විශ්‍රාමලත් මහාචාර්ය විමල් ජි. බලගල්ල මහතා සහ ගයන ශිල්පී සුජාත අත්නායක මහත්මිය ප්‍රධාන ආරාධිතයින් වුහ.

මෙම වසරේ රන්රසු කලා මංගල්‍යය සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්යේෂ්ඨ කථිකාචාර්ය සුනිල් දැරංගල මහතා වූ අතර සභාපති ලෙස කටයුතු කලේ සමාජවිද්‍යා හා මානවවිද්‍යා  අධ්‍යනාංශයේ ජ්යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතායි. රන්රසු කලා මංගල්‍ය විනිශ්චය කටයුතු සඳහා අත්දැකීම් බහුල ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් සහභාගිවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කලා කුසලතා සංවර්ධනයට අවස්ථාවන් නිර්මාණය කරමින් සුවිශේෂී දක්ෂතා සහිත වුවන්ට ජාතික තලයට ප්‍රවිෂ්ට වීමට සහය ලබා දීම වෙනුවෙන් සංවිධානය වූ රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යයේ “රන්රසු ශාස්ත්‍රීය සංග්‍රහය” පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ සුරතින් මහාචාර්ය විමල් ජි. බලගල්ල මහතා සහ සුජාත අත්නායක මහත්මියට පිළිගැන්වූ අතර “විශිෂ්ටතම අධ්‍යනාංශයට හිමි සම්මානය” හිමි කරගැනීමට සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශය සමත්විය.

The post රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2017 appeared first on USJ - 91ý.

]]>
25323
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඒ. ධර්මසේන මහතාගේ අභාවය /news-si/deepest-sympathy-in-regards-to-the-demise-of-mr-k-a-dharmasena/ Mon, 11 Sep 2017 21:27:26 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/deepest-sympathy-in-regards-to-the-demise-of-mr-k-a-dharmasena/?lang=si The post ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඒ. ධර්මසේන මහතාගේ අභාවය appeared first on USJ - 91ý.

]]>

The post ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඒ. ධර්මසේන මහතාගේ අභාවය appeared first on USJ - 91ý.

]]>
22726
ආචාර්ය D.P.S චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති තනතුරට /news-si/dr-d-p-s-chandrakumara-appointed-as-the-new-dean-of-the-fhss/ Fri, 01 Jul 2016 04:08:16 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/dr-d-p-s-chandrakumara-appointed-as-the-new-dean-of-the-fhss/?lang=si ආචාර්ය චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති ලෙස ජුලි මස 7 වනදා වැඩ භාර ගත්තේය. උපකුලපති තුමන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරුන් මෙම උළෙල සඳහා සහභාගී වූ අතර […]

The post ආචාර්ය D.P.S චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති තනතුරට appeared first on USJ - 91ý.

]]>

ආචාර්ය චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති ලෙස ජුලි මස 7 වනදා වැඩ භාර ගත්තේය. උපකුලපති තුමන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරුන් මෙම උළෙල සඳහා සහභාගී වූ අතර නව පිඨාධිපතිතුමන් තම ඉදිරි දැක්ම හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්විය.

Dr. Chandrakumara Pathirageආචාර්ය චන්ද්‍රකුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ඔහු ආර්ථික විද්‍යා විශේෂඥයෙකුද වේ. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ රාජතාන්ත්‍රික ක්‍රියාවලින් සඳහා එතුමන් සිය දායකත්වය ලබා දී ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/dr-d-p-s-chandrakumara-appointed-as-the-new-dean-of-the-fhss

The post ආචාර්ය D.P.S චන්ද්‍රකුමාර මහතා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ නව පිඨාධිපති තනතුරට appeared first on USJ - 91ý.

]]>
10974