Graduate Studies Archives - USJ - 91ý /tag/graduate-studies-si/ Fri, 04 Nov 2016 06:21:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Graduate Studies Archives - USJ - 91ý /tag/graduate-studies-si/ 32 32 81423829 උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් /news-si/graduate-studies-course-coordinators-to-use-moodle-elearning-lms-platform/ Thu, 03 Nov 2016 08:41:13 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/graduate-studies-course-coordinators-to-use-moodle-elearning-lms-platform/?lang=si පශ්චාත් උපාධි වැඩසටහන් පාඨමාලා සම්බන්ධීකාරක මහත්ම මහත්මීන් සදහා නව මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය. මෙහි සම්පත් දායකයින් ලෙස උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති […]

The post උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් appeared first on USJ - 91ý.

]]>
පශ්චාත් උපාධි වැඩසටහන් පාඨමාලා සම්බන්ධීකාරක මහත්ම මහත්මීන් සදහා නව මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩමුළුවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විය. මෙහි සම්පත් දායකයින් ලෙස උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, විශ්ව විද්‍යාලීය වෙබ් කණ්ඩායමේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මහාචාර්ය ආර්. ජී. එන්. මීගම මහතා සහභාගී විය.

moodle-lms-jayewardenepura-1 lms-platform lms-platform lms-platform lms-platform lms-platform lms-platform lms-platform

The post උපාධි අධ්‍යයන පාඨමාලා සදහා නව අන්තර්ජාල මෘදුකාංගයක් appeared first on USJ - 91ý.

]]>
14095
උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය /news-si/research-progress-seminar-of-faculty-of-graduate-studies/ Sun, 04 Sep 2016 14:03:28 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/research-progress-seminar-of-faculty-of-graduate-studies/?lang=si උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය පසුගියදා උපාධි අධ්‍යයන පීඨයේ දී පැවැත්විණි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ), මහාචාර්ය හේමන්ති රණසිංහ, අධ්‍යයන මණ්ඩල සභාපතිවරුන් , විශ්ව […]

The post උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය appeared first on USJ - 91ý.

]]>
උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය පසුගියදා උපාධි අධ්‍යයන පීඨයේ දී පැවැත්විණි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ), මහාචාර්ය හේමන්ති රණසිංහ, අධ්‍යයන මණ්ඩල සභාපතිවරුන් , විශ්ව විද්‍යාල ආචාර්යවරු හා පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Research Progress Seminar (5) Research Progress Seminar (4) Research Progress Seminar (1) Research Progress Seminar (2) Research Progress Seminar (3) Research Progress Seminar (6)

 

The post උපාධි අධ්‍යයන පීඨයේ පර්යේෂණ ප්‍රගති සම්මන්ත්‍රණය appeared first on USJ - 91ý.

]]>
11771