Flooding Archives - USJ - 91ý /tag/flooding-si/ Sun, 28 May 2017 14:39:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Flooding Archives - USJ - 91ý /tag/flooding-si/ 32 32 81423829 ගංවතුරින් හා නායයෑම් වලින් බලපෑම් එල්ල වූ ජපුර සිසුන්ගේ තොරතුරු ලබාදෙන්න /uncategorized-si/send-details-on-flood-affected-jayewardenepura-students/ Sun, 28 May 2017 04:03:33 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/send-details-on-flood-affected-jayewardenepura-students/?lang=si මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා බලපෑම් එල්ල වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් හෝ ඔවුන්ගේ පවුල් පිලිබඳ ඔබ දැනුවත්නම් වහාම පහත සඳහන් පුද්ගලයන්ව දැනුවත් කරන්න. චානක උදයකුමාර මහතා, විනය […]

The post ගංවතුරින් හා නායයෑම් වලින් බලපෑම් එල්ල වූ ජපුර සිසුන්ගේ තොරතුරු ලබාදෙන්න appeared first on USJ - 91ý.

]]>
flood-affected-jayewardenepura-students

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා බලපෑම් එල්ල වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් හෝ ඔවුන්ගේ පවුල් පිලිබඳ ඔබ දැනුවත්නම් වහාම පහත සඳහන් පුද්ගලයන්ව දැනුවත් කරන්න.

  • චානක උදයකුමාර මහතා, විනය පාලක (071 838 7130)
  • නිමල් මහතා, ප්‍රධාන ආරක්ෂක නිලධාරී (071 443 9295)
  • මහාචාර්ය හේමන්ත කොට්ටේවත්ත මහතා, සුභසාධන අධ්‍යක්ෂක (071 532 8953), මානව සම්පත් හා කළමනාකරණ අධ්‍යනාංශය

The post ගංවතුරින් හා නායයෑම් වලින් බලපෑම් එල්ල වූ ජපුර සිසුන්ගේ තොරතුරු ලබාදෙන්න appeared first on USJ - 91ý.

]]>
19249