FGS Archives - USJ - 91ý /tag/fgs-si/ Mon, 17 Oct 2016 15:34:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg FGS Archives - USJ - 91ý /tag/fgs-si/ 32 32 81423829 බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 /news-si/international-conference-on-multidisciplinary-approaches-icma-2016-2/ Sun, 16 Oct 2016 12:26:04 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/international-conference-on-multidisciplinary-approaches-icma-2016-2/?lang=si ” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර […]

The post බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 appeared first on USJ - 91ý.

]]>
” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.

මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උපාධි අධ්යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ අධ්‍යයන පීඨ වල අංශ ප්‍රධානින්, මහාචාර්ය වරුන්, විද්වතුන් සහ පර්යේෂකයින් සහභාගී විය.

 

FGS conference iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016

The post බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 appeared first on USJ - 91ý.

]]>
13520