91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
Faculty of Medical Sciences
Tag
23
Nov
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පෙර වැඩමුළුවක්
23rd November 2017
Medical
,
Symposia
,
පුත්
සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පෙර වැඩමුළුවක් 2017 නොවැම්බර් මස 22 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨ රැස්වීම් ශාලාවේදි පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව...
Read More
20
Aug
අන්තර් කායික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගයේ (මැලේසියාව) දෙවන ස්ථානය ජපුරට
20th August 2017
Awards
,
Medical
,
Students
,
පුත්
15 වන අන්තර් කායික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගය 2017 අගෝස්තු මස 16 සහ 17 යන දෙදින මැලේසියාවේදී පැවති අතර එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කල කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. කණ්ඩායමේ පිලිබඳ සාමාජිකයන් සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-team-the-2nd-runners-up-of-inter-medical-school-physiology-quiz-malaysia/
Read More
08
Jun
රිවිර පුත් පතේ පලවූ මහාචාර්ය මුදිත විදානපතිරණගේ රුව ගුණ වරුණ
8th June 2016
Blog
,
අධ්čයයන
,
පුත්
පන්තියේ දෙවැනියාවීම දරාගන්න බැරුව මම ක්‍රිකට් නැවැත්තුවා – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්čයයන අංශ මහාචාර්ය මුදිත විදානපතිරණ දකුණේ ඉපිද කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ මුදිත විදානපතිරණ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබුවේ 94 වසරේය. රාගම සහ ගාල්ල මහ රෝහල්වලින් සීමාවාසික පුහුණුව ලබා අනුරාධපුර මහ රෝහලට පළමු පත්වීම...
Read More
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website