Faculty of Management Studies and commerce Archives - USJ - 91ý /tag/faculty-of-management-studies-and-commerce-si/ Thu, 07 Dec 2017 13:40:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Faculty of Management Studies and commerce Archives - USJ - 91ý /tag/faculty-of-management-studies-and-commerce-si/ 32 32 81423829 ජ’පුර ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක් බවට පත්වේවි – ආචාර්ය අනුර කුමාර /news-si/prof-anura-kumara-says-japura-will-become-an-entrepreneurial-university/ Tue, 05 Dec 2017 23:48:00 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/prof-anura-kumara-says-japura-will-become-an-entrepreneurial-university/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා 2017 දෙසැම්බර් මස 03 වැනිදා ප්‍රකාශිත සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී […]

The post ජ’පුර ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක් බවට පත්වේවි – ආචාර්ය අනුර කුමාර appeared first on USJ - 91ý.

]]>
 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා 2017 දෙසැම්බර් මස 03 වැනිදා ප්‍රකාශිත සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේක්ෂාව අනාගතයේදී “ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක්” බවට පත්වීම වගයි.

සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : 

The post ජ’පුර ව්‍යවසායකත්වය විශ්වවිද්‍යාලයක් බවට පත්වේවි – ආචාර්ය අනුර කුමාර appeared first on USJ - 91ý.

]]>
26011
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන /news-si/%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%92-2/ Tue, 14 Nov 2017 01:52:59 +0000 http://www.sjp.ac.lk/?p=24468&lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන […]

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

 

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24468
ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය /uncategorized-si/prathap-kaluthanthri-become-a-member-of-royal-institution-of-chartered-surveyors-united-kingdom/ Tue, 06 Jun 2017 15:38:03 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/prathap-kaluthanthri-become-a-member-of-royal-institution-of-chartered-surveyors-united-kingdom/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතාප් කළුතන්ත්‍රී මහතාට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලැබී ඇත.

The post ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ හා තක්සේරු අධ්‍යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතාප් කළුතන්ත්‍රී මහතාට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය ලැබී ඇත.

The post ප්‍රතාප් කළුතන්ත්‍රීට එක්සත් රාජධානියේ වරලත් සමීක්ෂකවරුන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය appeared first on USJ - 91ý.

]]>
19501
දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි බාහිර ඇගයීම /news-si/professor-ali-parsa-from-uk-visited-the-department-of-estate-management-and-valuation/ Wed, 18 May 2016 03:55:02 +0000 http://www.sjp.ac.lk/?p=9686&lang=si එංගලන්තයේ රාජකීය කෘෂිකර්ම විශ්ව විද්යාලයේ මහාචාර්ය අලි පර්සා මහතා පසුගිය මැයි 4-6 දෙදින දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි පාඨමාලාවේ බාහිර ඇගයීම  සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.    

The post දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි බාහිර ඇගයීම appeared first on USJ - 91ý.

]]>

එංගලන්තයේ රාජකීය කෘෂිකර්ම විශ්ව විද්යාලයේ මහාචාර්ය අලි පර්සා මහතා පසුගිය මැයි 4-6 දෙදින දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි පාඨමාලාවේ බාහිර ඇගයීම  සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.

 

 

The post දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි බාහිර ඇගයීම appeared first on USJ - 91ý.

]]>
9686