Faculty of Applied Sciences Archives - USJ - 91ý /tag/faculty-of-applied-sciences-si/ Tue, 05 Feb 2019 08:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Faculty of Applied Sciences Archives - USJ - 91ý /tag/faculty-of-applied-sciences-si/ 32 32 81423829 නැවතත් සොබා දහමට /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/ Mon, 28 Jan 2019 16:00:00 +0000 /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/?lang=si නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, […]

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරේ.

එහිදී ප්‍රධාන මාතෘකා 4ක් සැලකේ.

            1. කමු – සකස් නොකරන ලද ආහාර
            2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
            3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
            4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම

වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය  

ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න

 

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
39679
ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන /news-si/orientation-programme-for-the-new-intake-of-the-fas-2017/ Tue, 21 Nov 2017 17:14:31 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/orientation-programme-for-the-new-intake-of-the-fas-2017/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා […]

The post ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
නවක සිසුන් සඳහා වූ 2017 නොවැම්බර් මස 21 වැනිදා විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය. මෙම නම්නිකරන වැඩසටහන 2017 දෙසැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර අධ්‍යයන කටයුතු දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වනු ඇත.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ විද්‍යාර්ථයින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

The post ව්‍යවහාරික විද්‍යා පිඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24956
ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය /news-si/ugc-approved-the-establishment-of-the-department-of-sports-science-at-usjp/ Wed, 30 Aug 2017 11:27:19 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/ugc-approved-the-establishment-of-the-department-of-sports-science-at-usjp/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම […]

The post ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම තම උපාධිය සාර්ථකව අවසන් කර ඇති අතර මෙවර 43 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ඔවුන් තම උපාධි ලබා ගන්නවා ඇත..

ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :

UGC approved the Establishment of the Department of Sports Science

The post ජ’පුර ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය appeared first on USJ - 91ý.

]]>
22345
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම /uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/ Mon, 20 Mar 2017 13:38:48 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර […]

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පල කර ඇත.

Journal of Tropical Forestry and Environment 2016 2

වැඩිදුර විස්තර :

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
17616