Entrepreneurship Archives - USJ - 91ý /tag/entrepreneurship-2-si/ Tue, 20 Sep 2016 20:47:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Entrepreneurship Archives - USJ - 91ý /tag/entrepreneurship-2-si/ 32 32 81423829 චීන විශ්ව විද්‍යාල සහ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව අතර දැනුම හුවමාරුක් /news-si/knowledge-exchanging-between-chinese-universities-dept-of-entrepreneurship/ Tue, 02 Aug 2016 16:23:51 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/knowledge-exchanging-between-chinese-universities-dept-of-entrepreneurship/?lang=si ෂේජියෑං ශුරෙන් විශ්ව විද්‍යාලයේ නව සේවා ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය හන්ග් කුයිබෝ මහතා මාස 3 ක නිල පත්වීමක් සදහා ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගරු සාමාජිකයෙක් ලෙස ක්ෂේත්‍ර ව්‍යසායකත්ව, […]

The post චීන විශ්ව විද්‍යාල සහ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව අතර දැනුම හුවමාරුක් appeared first on USJ - 91ý.

]]>

ෂේජියෑං ශුරෙන් විශ්ව විද්‍යාලයේ නව සේවා ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය හන්ග් කුයිබෝ මහතා මාස 3 ක නිල පත්වීමක් සදහා ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගරු සාමාජිකයෙක් ලෙස ක්ෂේත්‍ර ව්‍යසායකත්ව, නව නිපැයුම් සහ පර්යේෂණ ක්‍රමයන්හි අධ්‍යයන කටයුතුවල ඒ මහතා නිරත වේ.

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර සහ ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආර්. එන්. වීරසිංහ යන මහත්වරුන් විසින් ඒ මහතාව උණුසුම්ව පිළිගන්න ලදී. කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික එම්. වී. වී. එස්. උදයංග මහතා, ආචාර්ය පි. ජේ. කුමාරසිංහ,ආචාර්ය පි. ඩී. නිමල්, මහාචාර්ය ඩි. එස්. ආර්. සමරසිංහ සහ ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරු ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ පැවති මේ අවස්ථාවට සහභාගී වුහ.

ෂේජියෑං ගන්ග්ශැන්ග් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පාසලේ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධියක් එතුමා සතුයි. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ, ව්‍යසායකත්ව සමකාලීන ගැටළු, කළමනාකාර නිර්මාණශීලීත්වය සහ නව සොයාගැනීම් පිළිබද දේශන පැවැත්වීමට නියමිතය. ඔහු පර්යේෂණ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩී. එස්. ආර්. සමරසිංහ මහතා සමග පරෙයේෂණ කටයුතුවල නිරත වෙනු ඇත. චීනයේ විවිධ විශ්ව විද්‍යාල සහ ආයතන සමග ඵලදායි සහයෝගයක් ඇතිකරගනිමින් ඔහුගේ දැනුම හා අත්දැකීම් අධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් සමග හුවමාරු කර ගනු ඇත.

ඔහු සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබද අප අතිශයින් සතුටට පත් වී සිටිනවා !

 

The post චීන විශ්ව විද්‍යාල සහ ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව අතර දැනුම හුවමාරුක් appeared first on USJ - 91ý.

]]>
12212