Department of Forestry and Environment Science Archives - USJ - 91ý /tag/department-of-forestry-and-environment-science-si/ Tue, 05 Feb 2019 08:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Department of Forestry and Environment Science Archives - USJ - 91ý /tag/department-of-forestry-and-environment-science-si/ 32 32 81423829 නැවතත් සොබා දහමට /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/ Mon, 28 Jan 2019 16:00:00 +0000 /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/?lang=si නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, […]

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරේ.

එහිදී ප්‍රධාන මාතෘකා 4ක් සැලකේ.

            1. කමු – සකස් නොකරන ලද ආහාර
            2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
            3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
            4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම

වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය  

ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න

 

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
39679
ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම /news-si/submit-abstracts-to-international-forestry-and-environment-symposium-2017/ Sat, 12 Aug 2017 15:09:27 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/submit-abstracts-to-international-forestry-and-environment-symposium-2017/?lang=si 22 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 නොවැම්බර් මස 10 සහ 11 දක්වා කළුතර “ටැංජරින් බීච්” හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 15 […]

The post ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම appeared first on USJ - 91ý.

]]>

22 වනනොවැම්බර් මස 10 සහ 11 දක්වා කළුතර “ටැංජරින් බීච්” හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 15 දක්වා කාලය ඇත.

වැඩිදුර විස්තර සහ නිබන්ධන ඉදිරිපත් කිරීම් සඳහා පිවිසෙන්න :

The post ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම appeared first on USJ - 91ý.

]]>
21646
නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම /uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/ Mon, 20 Mar 2017 13:38:48 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/journal-of-tropical-forestry-and-environment-new-issue-published/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර […]

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පල කර ඇත.

Journal of Tropical Forestry and Environment 2016 2

වැඩිදුර විස්තර :

The post නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාව – නව වෙළුම appeared first on USJ - 91ý.

]]>
17616