Conference Archives - USJ - 91ý /tag/conference-si/ Fri, 29 Jun 2018 09:40:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Conference Archives - USJ - 91ý /tag/conference-si/ 32 32 81423829 කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය /conferences-si/14th-research-sessions-faculty-management-studies-commerce/ Tue, 05 Jun 2018 19:00:15 +0000 /uncategorized-si/14th-research-sessions-faculty-management-studies-commerce/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය […]

The post කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 14 වැනි පර්යේෂණ සභාවාරය 2018 මැයි මස 31 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.

 

The post කළමනාකරණ පිඨයේ 14 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>
32522
බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 /news-si/international-conference-on-multidisciplinary-approaches-icma-2016-2/ Sun, 16 Oct 2016 12:26:04 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/international-conference-on-multidisciplinary-approaches-icma-2016-2/?lang=si ” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර […]

The post බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 appeared first on USJ - 91ý.

]]>
” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.

මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උපාධි අධ්යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සහ අධ්‍යයන පීඨ වල අංශ ප්‍රධානින්, මහාචාර්ය වරුන්, විද්වතුන් සහ පර්යේෂකයින් සහභාගී විය.

 

FGS conference iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016 iCMA 2016

The post බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 appeared first on USJ - 91ý.

]]>
13520
කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 /news-si/%e0%b6%9a%e0%b7%98%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%af-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd/ Fri, 26 Aug 2016 04:43:32 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/global-conference-on-entomology-2016/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ සෙන්චරි ෆවුන්ඩේෂන් (Century Foundation) ආයතනය එක්ව සංවිධානය කරන ලද කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 අගෝස්තු මස 22,23 සහ 24 දිනයන් හි දී කොළඹ ගලධාරී […]

The post කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ සෙන්චරි ෆවුන්ඩේෂන් (Century Foundation) ආයතනය එක්ව සංවිධානය කරන ලද කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 අගෝස්තු මස 22,23 සහ 24 දිනයන් හි දී කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විය. මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වූයේ කෘමි ලෝකය පිළිබද පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල නූතන ප්‍රවණතා හදුනා ගැනීමයි. උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය සදුන් සෙනරත්, සත්ව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය එම්. එම්. පද්මලාල්, ආචාර්ය එස්. කරුණාරත්න සහ ආචාර්ය රූපිකා පෙරේරා මෙම සම්මේලනයේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකත්වය දැරීය.

Global conference on Entomology 2016 (1)

The post කෘමි විද්‍යාව පිළිබද ගෝලීය සම්මේලනය 2016 appeared first on USJ - 91ý.

]]>
11641