Chinese Language Degree Archives - USJ - 91ý /tag/chinese-language-degree-si/ Wed, 03 Jan 2018 16:15:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Chinese Language Degree Archives - USJ - 91ý /tag/chinese-language-degree-si/ 32 32 81423829 ජ’පුරෙන් චීන භාෂා උපාධියක් /news-si/establish-chinese-language-degree/ Thu, 28 Dec 2017 15:16:12 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/establish-chinese-language-degree/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රසාංගික කලා අධ්‍යයනාංශය හරහා චීන භාෂා උපාධියක් ප්‍රධානය කිරීම සඳහා මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් පවතී. මේ වෙනුවෙන් […]

The post ජ’පුරෙන් චීන භාෂා උපාධියක් appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රසාංගික කලා අධ්‍යයනාංශය හරහා චීන භාෂා උපාධියක් ප්‍රධානය කිරීම සඳහා මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් පවතී. මේ වෙනුවෙන් චීන භාෂා ඉගැන්වීමේ ජාත්යන්තර සංගමයේ සාමාජිකාවක් වූ මහාචාර්යවරියක් සමඟ සාකච්ඡාවක් පසුගිය දිනක පැවැත්විය.

The post ජ’පුරෙන් චීන භාෂා උපාධියක් appeared first on USJ - 91ý.

]]>
27480