Business Idea Archives - USJ - 91ý /tag/business-idea/ Tue, 23 Aug 2022 10:25:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Business Idea Archives - USJ - 91ý /tag/business-idea/ 32 32 81423829 Register today for the workshop of How to become a Studentpreneur. /event/register-today-for-the-workshop-of-how-to-become-a-studentpreneur/ Wed, 24 Aug 2022 08:00:00 +0000 /?post_type=tribe_events&p=58808 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය සංවිධානය කරනු ලබන ශිෂ්‍ය ව්‍යවසායකත්වය (Studentpreneur) පිළිබඳ විශේෂ වැඩමුළුව 👉 2022 […]

The post Register today for the workshop of How to become a Studentpreneur. appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය සංවිධානය කරනු ලබන ශිෂ්‍ය ව්‍යවසායකත්වය (Studentpreneur) පිළිබඳ විශේෂ වැඩමුළුව

👉 2022 අගෝස්තු මස 24 වන බදාදා දින

👉 පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා

👉 ශ්‍රී සුමංගල සභාසදයේ දී

🤩 සියලු ම පීඨ විද්‍යාර්ථින්ට වැඩමුළුව සඳහා සහභාගී විය හැකිය. 🤩

🛑🛑 අද ම ලියාපදිංචි වන්න. 🛑🛑

https://forms.gle/uivbfUkXBHfuZcPMA

විද්‍යාර්ථියෙක් ව සිටිය දී ම ව්‍යවසායකයකු බවට පත්වීමේ මාර්ගය පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලබාගැනීමට ඔබට ලැබෙන වටිනා අවස්ථාව අත් නොහරින්න.

📌 සැ.යු. :- Entre Club සියලු සාමාජිකයන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ.

 

How to build a successful startup and become a successful young entrepreneur – Conference by EntreClub

EntreClub of FHSS of USJ organizes an interactive conference on how to become a successful young entrepreneur with real life success stories and examples.
In this event, it is expected to discuss

How to write a successful business proposal,

How to select a business idea

How to convert the business idea into a real business.

 

The post Register today for the workshop of How to become a Studentpreneur. appeared first on USJ - 91ý.

]]>
58808