Back to Nature Archives - USJ - 91ý /tag/back-to-nature/ Tue, 05 Feb 2019 08:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Back to Nature Archives - USJ - 91ý /tag/back-to-nature/ 32 32 81423829 Back to Nature – නැවතත් සොබා දහමට /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/ Mon, 28 Jan 2019 16:00:00 +0000 /?post_type=tribe_events&p=39653 Back to Nature project is launched to promote healthy eating, increase movements, promote resting and spirituality among young generation and to promote Environmental Conservation. This program is conducted in collaboration  […]

The post Back to Nature – නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
Back to Nature project is launched to promote healthy eating, increase movements, promote resting and spirituality among young generation and to promote Environmental Conservation. This program is conducted in collaboration  with of 91ý and with .

Launching of this program will be held on 28 January 2019 at Botanical Gardens close to our Department at 4-5.30 pm.

Four areas to be considered in this program

  • 1. කමු Eat – Eat unprocessed raw food.
  • 2. යමු Move – Promote movement rich lifestyle replacing modern sedentary and  sitting lifestyle.
  • 3. ඉමු Rest – Rest, Sleep, Meditate, Spirituality. Making connections. Getting rid of screen life.
  • 4. සුරකිමු Conserve Nature

For more details visit Back to Nature Website 

Join Facebook ev

 

The post Back to Nature – නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
39653
නැවතත් සොබා දහමට /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/ Mon, 28 Jan 2019 16:00:00 +0000 /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/?lang=si නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, […]

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරේ.

එහිදී ප්‍රධාන මාතෘකා 4ක් සැලකේ.

            1. කමු – සකස් නොකරන ලද ආහාර
            2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
            3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
            4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම

වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය  

ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න

 

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
39679