Back to Nature Archives - USJ - 91ý /tag/back-to-nature-si/ Tue, 05 Feb 2019 08:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Back to Nature Archives - USJ - 91ý /tag/back-to-nature-si/ 32 32 81423829 නැවතත් සොබා දහමට /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/ Mon, 28 Jan 2019 16:00:00 +0000 /event/back-nature-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9c%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7/?lang=si නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, […]

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරේ.

එහිදී ප්‍රධාන මාතෘකා 4ක් සැලකේ.

            1. කමු – සකස් නොකරන ලද ආහාර
            2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
            3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
            4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම

වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය  

ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න

 

The post නැවතත් සොබා දහමට appeared first on USJ - 91ý.

]]>
39679