awards Archives - USJ - 91ý /tag/awards-si/ Wed, 25 Oct 2017 18:16:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg awards Archives - USJ - 91ý /tag/awards-si/ 32 32 81423829 2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල /news-si/the-2nd-sri-jayewardenepura-pradeepa-annual-awards-ceremony-of-usjp/ Wed, 25 Oct 2017 15:40:39 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/the-2nd-sri-jayewardenepura-pradeepa-annual-awards-ceremony-of-usjp/?lang=si 2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ […]

The post 2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල appeared first on USJ - 91ý.

]]>
2 වන වරටත් පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල 2017 ඔක්තෝම්බර් මස 20 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා,  උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා ඇතුඑ ආදි විද්‍යාර්ථීන් 42 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ප්‍රදීප සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා, ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර මහතා, ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු ආදි විද්‍යාර්ථීන් රැසක් මේ අවස්ථාව වර්ණවත් කළේය.

The post 2 වන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම”සම්මාන උළෙල appeared first on USJ - 91ý.

]]>
24069
2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන /news-si/153-academics-to-be-awarded-at-the-research-awards-ceremony-2016-2/ Sat, 24 Sep 2016 12:13:00 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/153-academics-to-be-awarded-at-the-research-awards-ceremony-2016-2/?lang=si දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු […]

The post 2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන appeared first on USJ - 91ý.

]]>
දේශීය විද්වතුන්ට ගෞරවයක් වශයෙන් විශ්ව විද්‍යාල පර්යේෂණ සභාව 2016 සැප්තැම්බර් 29 වෙනිදා සවස 6.00 ට බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරෙයේෂණ සම්මාන උළෙල සදහා සත්කාරකත්වය දරනු ලබයි.

පිට පිට දෙවන වතාවටත් පවත්වන සම්මාන උළෙලේදී පීඨ 6 යේ විද්‍යාර්ථයින් 153 ක් සදහා සම්මාන පිරිනැමෙනු ඇති. තාක්ෂණ සහ ඉන්ජිනේරු පීඨ ද ඇතුලත්ව පීඨ 6 යේ විද්වතුන් නියෝජනය කරමින් ගරු ආරාධිත අමුත්තා ලෙස උප කුලපති තුමා සහභාගී වේ.

153 academics to be awarded at the Research Awards Ceremony 2016

පසුගිය වසරේ පර්යේෂණ සම්මාන උළෙල :  http://www.sjp.ac.lk/news/research-awards-2014-jpura-researchers-honoured/

The post 2016 පර්යේෂණ සම්මාන උත්සවයේදී විද්වතුන් 153 කට සම්මාන appeared first on USJ - 91ý.

]]>
12332
ආදි විද්‍යාර්ථින් ඇගයීමට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම උළෙල /news-si/jayewardenepura-pradeepa-awards-ceremony-of-the-alumni-association-of-usjp/ Thu, 11 Aug 2016 22:10:23 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/jayewardenepura-pradeepa-awards-ceremony-of-the-alumni-association-of-usjp/?lang=si ජනාධිපතිතුමා සහ ආදී විද්‍යාර්ථින් (උපකුලපතිතුමා, මහැදුරු සුනිල් ආරියරත්න, පොලිස්පතිතුමා, විගණකාධිපති, ලේකම්වරු සහ සංස්ථා සභාපතිවරු) ජපුර ගැන දැක්වූ අදහස් ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ ප‍්‍රණාම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු […]

The post ආදි විද්‍යාර්ථින් ඇගයීමට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම උළෙල appeared first on USJ - 91ý.

]]>

ජනාධිපතිතුමා සහ ආදී විද්‍යාර්ථින් (උපකුලපතිතුමා, මහැදුරු සුනිල් ආරියරත්න, පොලිස්පතිතුමා, විගණකාධිපති, ලේකම්වරු සහ සංස්ථා සභාපතිවරු) ජපුර ගැන දැක්වූ අදහස්

ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ ප‍්‍රණාම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු මස 8 වෙනි දා පස්වරු 6.30ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු හොබවන විශිෂ්ටයෝ 47 දෙනෙක් ජනාධිපතිතුමා අතින් මෙදින සම්මාන ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විසින් මෙම උළෙල සංවිධානය කරනු ලැබීය.

සම්මානයට ලක්වූ ආදි විද්‍යාර්ථින් මෙසේය –

1. එගොඩමුල්ල අමරමෝලී නාහිමි
2. එල්ලාවල මේධානන්ද හිමි
3. ගල්බොඩ ඤාණිස්සර නාහිමි
4. චිත‍්‍රාංගනී වාගීස්වර – විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
5. චන්ද්‍රාණී සේනාරත්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
6. ඩබ්ලිව්. සුධර්මා කරුණාතරන්න – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
7. ආචාර්ය ඞී.එම්.එස් බටගොඩ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
8. ජී.සේන විතානගේ – විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්
9. ඩී. ස්වර්ණපාල – අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
10. ඩබ්ලිව්. කේ. කේ අතුකෝරල – නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්
11. ඩග්ලස් නානායක්කාර – විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම්
12. ඩී.කේ රේණුකා ඒකනායක – ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
13. බී.විජයරත්න – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
14. ඞී.සී දිසානායක – උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
15. ආචාර්ය ඞී.එම්.ආර්.බී දිසානායක – කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්
16. පර්ල් වීරසිංහ – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
17. සන්ධ්‍යා විජය බණ්ඩාර – ලේකම්, කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍යාංශය
18. සුනිල් අබේවර්ධන – කම්කරු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
19. චන්ද්‍රපේ‍්‍රම ගමගේ – ඉඩම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
20. එච්.එම්.ගාමිණිවිජේසිංහ – විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව
21. මහාචාර්ය සම්පත් අමරතුංග – උපකුලපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
22. පූජිත් ජයසුන්ර – පොලිස්පති
23. ඩබ්ලිව්.ඒ. චූලාන්නද පෙරේරා – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
24. කල්‍යාණි දහනායක – කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
25. නිහාල් රණසිංහ – ආගමන හා විගමන පාලක ජෙනරාල්
26. ආර්.එම්.එස්. සරත් කුමාර – කොමසාරිස් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
27. චන්ද්‍රා වික‍්‍රමසිංහ – අධ්‍යක්ෂක ජනරාල්, දිවිනැගුම දෙපාර්තමේන්තුව
28. එල්.කේ.ජී. ගුණවර්ධන – කොමසාරිස් ජනරාල්, සුරාබදු දෙපාර්තමේන්තුව
29. ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර – විභාග කොමසාරිස් ජනරාල්
30. පුෂ්පා ඩී.ඩී.එස් මුතුකුමාරණ – රජයේ ප‍්‍රධාන තක්සේරුකරු, තක්සේරු දෙපාර්තමේන්තුව
31. කේ.වී.පී.එම්.ජේ. ගමගේ – අධ්‍යක්ෂක ජනරාල්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
32. එන්. නිමල්කා ඩයස් – පාලක ජනරාල්, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
33. ඒ. රත්න දේශපි‍්‍රය – නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යාංශය
34. චන්ද්‍රරත්න පල්ලෙගම – අධ්‍යක්ෂක ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
35. මහාචාර්ය එම්. තිලකසිරි – අධ්‍යක්ෂ ජනරාල් – ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය
36. තිලකා ජයසුන්දර – අධ්‍යක්ෂක ජනරාල් – ජාතික ළුලදායීතා ලේකම් කාර්යාලය
37. ජේ.ඒ. රංජිත් – අධ්‍යක්ෂක ජනරාල් කාර්මික අපනයන හා පුහුණු දෙපාර්තමේන්තුව
38. බී.කේ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති – අධ්‍යක්ෂක ජනරාල්, වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව
39. ඞී.එම්. අනුලා හරස්ගම – අධ්‍යක්ෂක ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
40. එස්.ඒ. චන්ද්‍රිකා කුලතිලක – අධ්‍යක්ෂක ජනරාල්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
41. ලූම්බිණි දර්ශනා සේනානායක – අධ්‍යක්ෂක ජනරාල්, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව
42. ඒ.එම්.පී.එම්.බී අතපත්තු – අධ්‍යක්ෂක ජනරාල්, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
43. පී.ජී.කුමාරසිංහ සිරිසේන – සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා ටෙලිකොම්
44. අනුර දිසානායක – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
45. මහාචාර්ය එම්. සුනිල් ශාන්ත – අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකා රූපවාහීනි සංස්ථාව
46. කේ. මුතුකුඩ ආරච්චි – අධ්‍යක්ෂක ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය
47. ආචාර්ය ඊ.ඒ.වීරසිංහ – අධ්‍යක්ෂක ජනරාල්, ජාතික ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුව

ජනාධිපතිතුමා දැක්වූ අදහස් –

ජපුර ඉතිහාසයෙන් බිඳක් – මහාචාර්ය සුනිල් ආරියරත්න

Jayewardenepura Pradeepa Award winners

The post ආදි විද්‍යාර්ථින් ඇගයීමට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම උළෙල appeared first on USJ - 91ý.

]]>
11427