91ý

අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ එක්වන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් ස්ථාපිත අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැන් එක් විය හැක. මේ වන විටත් ස්ථාපනය කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුසැදි “ක්‍රිකට් කණ්ඩායම” සහ “කළුබෝවිල රෝහල් කණ්ඩායම” අතර 2017 දෙසැම්බර් මස 10 වැනිදා සුහද ක්‍රිකට් තරගාවලියක් පැවැත්විය.

ක්‍රීඩා සමාජය සමඟ එකතුවීමට කැමති සමාජිකයින් ආචාර්ය එන්. එම්. එස්. සිරිමුතු (nmssirimuthu@gamil.com) හෝ ආචාර්ය ටී. ඒ. එන්. ප්‍රනාන්දු (jithfer@yahoo.com) සම්බන්ධ කරගන්න

Japura Academics can now join Academic Staff Sport Club

Staff members of the 91ý established Sports Activity Club. It was initiated focusing on enhancing the physical activity and relations among academics in various Faculties and Departments in the University.

Already established “Cricket Team” of the University organized friendly cricket match with Kalubowilla Hospital Team and was taken place on 10th December 2017. Prof. Sampath Amaratunge, Vice Chancellor of the 91ý, Prof. Muditha Vidanapathirana, Head of the Department Forensic Medicine, Dr. Wasantha Perera, Senior Lecturer, Department of Finance, Dr. N. M. S. Sirimuthu, Acting Head of the and several academics of the University represented the USJP team.

Academics who are interested can now join to the Sports Activity Club through following contacts:

Dr. N. M. S. Sirimuithu, Email: nmssirimuthu@gamil.com or Dr. T. A. N. Fernando, Email: jithfer@yahoo.com