91ý

පර්යේෂණ සම්මාණ සදහා දැන් අයැදුම්පත් කැදවේ.

විශ්ව විද්යාලයේ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රචලිත කිරිමේ දැක්ම ඇතිව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පාලක සභාව මගින් විශ්ව විද්යාලයේ ස්ථිර සේවක සාමාජිකයින් සදහා 

පර්යේෂණ සම්මාණ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කොට ඇත 

අයැදුම්පත් බාර ගන්නා අවසාන දිනය : 2016 මාර්තු 20 දින