91ý

නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවය 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  මඟින් ප්‍රදර්ශකයන් හට සම්මාන 260ක් පිරිනමන ලදී.  නව නිපැයුම් හා නවෝත්පාදන තරඟය 2018 වසරේදී අරඹන ලදී. නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

 

 

Innovate 91ý Award Ceremony 2019

91ý (91ý) awarded more than 260 participants at Innovate SL Award ceremony at Waters Edge, Colombo.

The Invention and Innovation Competition started in 2018 with the aim of providing an interdisciplinary platform for renowned intellectual key profiles, emerging innovators and Industry Professionals to work on Research project that yield industry related innovation. The Innovate 91ý Exhibition was held at BMICH in April 2nd and 3rd  2019 and it was a remarkable step in the history of the USJP.